බ්ලොග් කියවන අප කවුරුත් දන්න අටං අද රාත්රී 8.30ට බස් රේඩියෝවේ මා ආ මාවත වැඩ සටහනට සජීවිව එක් වෙනවා. ඉතින් හිත මිතුරු සැමටම ආරාධනා කරනවා අද රෑ බස් අහන්න එක් වෙන්න කියලා.
මෙන්න ඒ ගැන අටං ම ලියපු ටික
අපි කව්රුත් දන්න '' බස්රේඩියෝව '' විසින් අළුතින් ඉදිරිපත් කරන වැඩසටහන තමයි '' මා ආ මග ''
ටිකක් අර ''කතාබස් '' වාගේ එකක්
ඒ උනාට ඒ වාගේමයි කියලා කියන්ඩත් බෑ , '' ආරාධිත ශිල්පියාගේ '' රස්සාව ගැන ටිකක් වැඩිපුර කතා කරනවලු ,
ඔක්කොමත් හරි ''මෙන්න මේකා'' එක්ක එක්ක කතා කරලා ගොඩයන එකතමා වැඩේ. ඒ කියන්නේ වැඩ සටහන මෙහෙයවන්නේ ඕනමැන්ටල් හෙවත් දිලිප් සිකුරාජපති.
ඔහොම වැඩකට මම සුදුසු මදි කියලා හිතුන හන්දා , ඉස් ඉස්සෙල්ල කරණ වැඩේට මම ටිකක් අදි මදි කරලා බෑ කියුවට මුන් මාව කොහොමහරි අල්ලා ගත්තා,
අද රැ 8.30ට ඔයාලත් එන්න ''බස් රේඩියොව'' තුලින් පැය එකහමාරක් මාත් එක්ක එකතු වෙන්න
රේඩියෝ එක ඇහෙන්න නැති අයට මෙන්න ලින්කු
http://station.voscast.com/4e1a85ad3cce6/ හෝ
http://cdn.voscast.com/resources/?key=a4af65a51ecfb1515b41af200299d16d&c=winamp හෝ
http://cdn.voscast.com/resources/?key=a4af65a51ecfb1515b41af200299d16d&c=wmp
මෙන්න ඇන්ඩ්රොයිඩ් ඇප් එක - http://chat.buzzradio.lk/old/buzzradiolk.apk
අහමු අහමු.....
ReplyDeleteමැච් එකත් කයි වගෙ නිසා මේක අහමු ;)
ReplyDeleteජය !
අහනවෝ .... අපිට කෝල් එකක් ගන්න බැරිද ...? අපිට බැරිද අටන් අයියට චියර් කරන්න , එයාට විශ් කරන්න , එයාගෙන් ෆේවරිට්ම හොබීස් ගැන අහන්න , තව එක එක ෆන් ඒවා අහන්න....? ප්රෝග්රෑම් එකට ලයිව් ජොයින් වෙන්න බැරිද ?
ReplyDeleteසාකච්චාව මෙහෙයවන්නේ වැරදි මිනිහෙක් එක්ක නිසා බස් කතා බස් වලට වඩා නම් ආතල් එකක් තියෙයි.
ReplyDeleteඅපි දැන්ම ඉදන් රෙඩි ඔන්න
ReplyDeleteRADIO එකෙන් බලන්නෙ කෝමද යකෝ..
ReplyDelete//නානවා බලන්න// ??
සෑමා මට වචනේ වැරදුණා
Deleteඅපි අහනෝ....
ReplyDeleteමාත් ආවෝ!!!!
ReplyDeleteඅහන ගමන්....මු මැෂින් ගැන A2Z උගන්නනවා..
ReplyDeleteකෝ උබ චැට් එකේ නෑනේ
Deleteචැට් එකෙ හිටියා බන්. ඔර්ජිනල් නමින්
Deleteඅහන ගමන් ඉන්නෙ බං.දැන් රෑ එකත් පහු වෙලා,මූට කෝල් කරන්න විදියක් නැද්ද?
ReplyDeleteයකෝ හෙට බ්ලොග් කියවන්නේ නැද්ද ? නිදාගනින්,
Deleteඇත්ත බං.මේ යකා මැෂින් ගැන මිසක් අපි ගැන මොකුත් කියන්නෙ නැහැ.
Deleteමේ !@#$ත නිසා අද ඉරිද මගෙ මැෂිමත් මහන්නෙ නැතිව වහල දාල නිදාගන්න වෙන්නෙ.
දැන් නම් මටත් මල පන්නවා. මොන රෙද්දක්ද බං මුන් මැෂින් ගැනමයි කතාව. කෙන්ජි උඹ්වත් මොනා හරි කියපන් මචං.
Deleteඅටමාගේ අම්මා දෙළ දුකට මැෂිමක් කාලා වාගේ...
Deleteහෙහ්..හෙහ්...හේ..නියම කියමන :).
Deleteඅහන ගමන්. මූ බ්ලොග් ගැන මෙලෝ දෙයක් කියන්නෙ නෑනේ.
ReplyDeleteඅහනගමන්
ReplyDeleteඅපි ඇහුවා .... කෝ කෝල් එකක් ගන්න බැරි උනානේ මුට හුවක් කියන්න ..
ReplyDeleteකරදර ගොඩක් වුනා අදනම්,, අහන්න වුනේ නෑ.. රෙකෝර්ඩින් එකක් තිය නම් දෙන්න පුළුවනිද?
ReplyDeleteදැනුයි දැක්කේ. අර මැච් එකක් දිහා අපරාදේ බලා හිටියා.
ReplyDeleteමැච් එක බැලුවා නම් දාහෙන් සම්පතයි.
Deleteඅටමා දුන්නද ගිණි ගින්දරට ?
ReplyDeleteඕකට කියන්නේ ආටානාටිය කියලද???
ReplyDeleteඅටම් ඊයේ රෑ තෙල් මාරු කලා. එතකොට නූල් කැඩුවා. මොනවද නොකලේ මැෂිමට.
ReplyDelete