සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



කන්තලේ වන ජීවී අඩවියට අයත් සූරිය පුර ප්‍රෙද්ශයේ දී මිය ගිය අලියෙකුගේ සිරුරක් සොයා ගන ඇත. මේ අලියා මෙයට දින කීපයකට පෙර මිය ගොස් ඇතැයි බලධාරීහු සැක පළකරති.


හක්ක පටස් හේතුවෙන් මේ අලියා මිය යන්නට ඇතැයි ඔවු හු සැක කරති. මේ ප්‍රෙද්ශයේ දී මැතක දී අලින් හතර දෙනකු මිය ගොස් ඇත.
මේ මියගිය අලියාගේ වයස අවුරුදු 20ක් පමණ වෙතැයි පැවසේ. ප්‍රස්චාත් පරීක්ෂණ අද පැවැත්වීමට නියමිතය.

. ටී. එම්. ගුණානන්ද


3 comments:

  1. මේ දවස්වල අලි පාටිය කරගෙන යන "රැඩිකල්"වැඩවල රස්නෙටද මන්ද නලින්:).

    ReplyDelete
  2. කණගාටු හිතෙන දර්ශණයක්..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT