samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

බටු කැස්බෑවා දුර්ලභ සතෙකි. මේ සේයා රූ මගින් දැක්වෙන්නේ එවන් බටු කැස්බෑවෙකි. කල්පිටිය කළපුවේ මේ කැස්බෑවා තුවාල ලබා සිටියදී සොයා ගන ඇත. වන ජීවී නිලධාරීන් විසින් මේ කැස්බෑවා වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු කොට ඇත. මේ ප්‍රථිකාර හේතුවෙන් කැස්බෑවාගේ දිවි ගැලවී ඇත.

DSCN1249

DSCN1256

පත්මා කුමාරි කල්පිටිය


7 comments:

  1. blogger_logo_round_35

    කැස්බෑවගේ වාසනාවට මේ කට්ටිය හම්බවුනේ ...

    ReplyDelete
  2. blogger_logo_round_35

    ‍රැකගතයුතු සත්ව කොට්ඨාශයක්

    ReplyDelete
  3. sri-lanka

    බටු කැස්බෑව කිව්වට මේක ලොකුයිනෙ අනේ.
    අහිංසකම සතෙක් නේද

    ReplyDelete
  4. ds

    ඇත්තට බිත්තර ටිකත් ආරක්සා කොරා නං හරි

    ReplyDelete
  5. .com/img/b/R29vZ2xl/AVvXsEgme04XFiZMTYYyILzAeVsrA-_HR6y8OB9G8s9RHpASvB2VCD1sDUzSI220d8RETkkSdSrUnuzXW2RudR0KcVCawYP2qNxHoXARqem5n14AkPsnzGLnnPTiOHZoBMXHdw/s45-c/

    කැස්බෑවාගේ ජීවිතේ බේරගන්න පුලුවන් උන එක ලොකු දෙයක්.

    ReplyDelete
  6. sri-lanka

    හැක්, යකො මං මේකට කමෙන්ට් කලානෙ. ඒක දැන් නෑ.
    බ්ලොගර් හෙළාදකිනව

    ReplyDelete
  7. images

    මෙයාලට හමු වුණ නිසා හොදයි..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT