රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-02-12

ආණ්ඩුව උතුරට දුන් සල්ලිවලින් ද්‍රවිඩ සංධානය වැඩ අරන් නැහැ



උතුරේ සංවර්ධනය සඳහා රජය පළාත් පාලන ආයතන වෙත වෙන් කරන මුදල් ද්‍රවිඩ ජාතික සංධානයේ නියෝජිතයන් නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නා බව හෙළිදරව් වෙයි.

සංවර්ධනය සඳහා මුදල් වෙන් නොකරන බවට එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් චෝදනා කළත් සත්‍ය වශයෙන් සිදුව ඇත්තේ රජය වෙන් කරන මුදල් වැය කිරීමේදී එම පක්ෂයේම පළාත් පාලන නියෝජිතයන් සතුව නිසි වැඩපිළිවෙළක් නොතිබීම නිසා මුදල් ආපසු අදාළ අමාත්‍යාංශ වෙත හරවා යැවීමයි.

මේ බව හෙළිදරව් වූයේ යාපනය දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් යාපනය ටිල්කෝ සිටි හොටෙල්හි අද (12) පැවැති අවස්ථාවේදීය.

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්