සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



උතුරේ සංවර්ධනය සඳහා රජය පළාත් පාලන ආයතන වෙත වෙන් කරන මුදල් ද්‍රවිඩ ජාතික සංධානයේ නියෝජිතයන් නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නා බව හෙළිදරව් වෙයි.

සංවර්ධනය සඳහා මුදල් වෙන් නොකරන බවට එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් චෝදනා කළත් සත්‍ය වශයෙන් සිදුව ඇත්තේ රජය වෙන් කරන මුදල් වැය කිරීමේදී එම පක්ෂයේම පළාත් පාලන නියෝජිතයන් සතුව නිසි වැඩපිළිවෙළක් නොතිබීම නිසා මුදල් ආපසු අදාළ අමාත්‍යාංශ වෙත හරවා යැවීමයි.

මේ බව හෙළිදරව් වූයේ යාපනය දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් යාපනය ටිල්කෝ සිටි හොටෙල්හි අද (12) පැවැති අවස්ථාවේදීය.

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT