සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

රජයේ පාසල්වල නොමිලේ බෙදා දීමට තිබූ පාසල් පොත් තොගයක් ගම්පොළ ව්‍යපාර ස්ථානයක විකිණිමට තිබියදී අත් අඩංගුවට ගෙන ඇත. මේ පොත් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වන බව පොලිසිය කියයි.





------------------------------------------------------------------------------------------------------------------------------
එස් එන් ගොඩමුන්න

1 comment:

  1. මේවා අම්මලා තාත්තලා ගන්නේ 4 වසරේ ඉන්න ළමයින්ට 5 වසරේ සිලබස් එක ගෙදරදි කරවන්නද දන් නෑ...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT