රජයේ පාසල්වල නොමිලේ බෙදා දීමට තිබූ පාසල් පොත් තොගයක් ගම්පොළ ව්‍යපාර ස්ථානයක විකිණිමට තිබියදී අත් අඩංගුවට ගෙන ඇත. මේ පොත් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වන බව පොලිසිය කියයි.
------------------------------------------------------------------------------------------------------------------------------
එස් එන් ගොඩමුන්න
මේවා අම්මලා තාත්තලා ගන්නේ 4 වසරේ ඉන්න ළමයින්ට 5 වසරේ සිලබස් එක ගෙදරදි කරවන්නද දන් නෑ...
ReplyDelete