updating news
* බහින්බස් වීමක් හේතුවට මුල් වෙයි
* මුද්දකුත් උස්සන් පුතා පැන ගිහින්
මියගිය ව්‍යාපාරිකයා හා ඔහුගේ පුතා අතර පසුගිය 06 වැනි දා බහින්බස් වීමක් සිදුවී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මෙයට අමතරව සැකකරු ව්‍යාපාරිකයාගේ ‘කබඩ්’ එකක තිබූ රත්රන් මුදුවක් සොරා ගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත.
ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටී.
------------------------------------------------------------------------------------------------------------------------------
නිමල් ජයසිංහ
නියම දරු පෙමක්නෙ. මේ වගේ ආදර්ශමත් කතා බොහොමයි නේ ලංකාවෙ?
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
කියලා වැඩක් නෑ
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහපොයි අපේ රටට ගිය කල!
ReplyDelete