සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


19 comments:

  1. සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් ඔබටත්:)

    ReplyDelete
  2. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා!!!!

    ReplyDelete
  3. සුභ පැතුම්...!!!
    සුභ නව වසරක් නලින් අයියා...!!!

    ReplyDelete
  4. එසේම වේවා....!!!!

    ReplyDelete
  5. නලින් ඇතුළු පවුලේ සියලු දෙනාට ලැබුවාවූ නව වසර සුභ වසරක් වේවායි පතමි!!!

    ReplyDelete
  6. නලින් අයියා සහ පවුලේ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා..!!

    ReplyDelete
  7. සුභ නව වසරක් නලින් අයියා...!!!

    ReplyDelete
  8. සිරි සුබ නව වසරක්, නලින්ටත් පවුලේ සියලුමදෙනාටත්!

    ReplyDelete
  9. ඔබටත් එසේම වේවා නලීන්....!!!

    වසරේ සාර්ථකම බ්ලොග් කරුවා....!!!

    ReplyDelete
  10. නලීන් අයියටත් යස ඉසුරෙන් පිරුණු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  11. නලින් අයියාටත් අයියාගෙ පවුලේ හැමෝටමත්..ලැබුවාවූ අලුත් වසර සියළු බලාපොරොත්තු ඉටුවෙන...නිරෝගිමත් වසරක් වේවා !

    ReplyDelete
  12. ඔබටත් සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  13. නලින් අයියටත් පවුලේ සැමටත් බලාපොරොත්තු ඉටුවන සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  14. @ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් උදා වේවා....

    ReplyDelete
  15. ඔබටත්, පවුලේ සැමටත්, ‘‘සමකය වටේ” එක් වෙන සැමටත් සුබ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  16. හිතේ තියන සියලුම බලපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත නව වසරක් පතනවා....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT