රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (01) දහවල් ඇති වු ගැටුමකින් තුවාල ලැබු සිසුන් 5 දෙනෙකු මාතර මහ රෝහලටඇතුලත් කර තිබේ.
නවක වදයට විරුද්ධ වු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසකට තවත් ශිෂ්‍ය සංගමයක සිසුන් පිරිසක් විසින් මේ පහරදීම සිදුකර ඇති බවට තොරතුරු හෙළිවෙමින් තිබේ. පහර දිමට සම්බන්ධ වු සිසුන් නව දෙනෙකු මේ වන විටත් හදුනාගෙන ඇතැයි මාතර පොලීසිය කියයි.
--------------------------------------------------------------
ජස්ටින් කොඩිකාර
අපේ ඉවර වුනා විතරයි..අයියෝ
ReplyDeleteඅප්පේ ආයේ ප්‍රශ්නයක්!
ReplyDeleteHamadama awith kiyawala yanawa:)
ReplyDeleteLabuu nawa wasara subama wewa:)
රූ නාඩි කුමාරි තුන්දෙනාටම ස්තුතියි
ReplyDeleteකුල්ප්පුවක ආරම්භයක්!!
ReplyDelete