රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-12-03

කෑමට නුසුදුසු ආහාරතොගයක් බේරුවල හෝටල්වල

බේරුවල හා ඒ අවට ආහාර නිෂ්පාදන ආයතන හෝටල් හා බේකරි පරික්ෂාවක දී මිනිස් පරිභෝජනයට නුසුදුසු වූ ආහාර විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇත. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මේ වැටලිම සංවිධානය කොට තිබිණි. සේයා රු මගින් දැක්වෙන්නේ අත් අඩංගුවට පත් ආහාර වර්ගවලින් කොටසක් හා පරීක්ෂාවේ අවස්ථා කීපයකි.









---------------------------------------------------------------------------------
sarath siriwardana - සරත් සිරිවර්ධන


2 comments:

  1. අපේ ලංකාවට මොනා වෙන්න යනවද මන්දා..:(

    ReplyDelete
  2. PHI ලා ගජරාමෙට වැඩ මේ දවස්වල... ඒක නම් ඇත්තටම හරි හොඳයි අප්පා...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්