සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

බේරුවල හා ඒ අවට ආහාර නිෂ්පාදන ආයතන හෝටල් හා බේකරි පරික්ෂාවක දී මිනිස් පරිභෝජනයට නුසුදුසු වූ ආහාර විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇත. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මේ වැටලිම සංවිධානය කොට තිබිණි. සේයා රු මගින් දැක්වෙන්නේ අත් අඩංගුවට පත් ආහාර වර්ගවලින් කොටසක් හා පරීක්ෂාවේ අවස්ථා කීපයකි.









---------------------------------------------------------------------------------
sarath siriwardana - සරත් සිරිවර්ධන


2 comments:

  1. අපේ ලංකාවට මොනා වෙන්න යනවද මන්දා..:(

    ReplyDelete
  2. PHI ලා ගජරාමෙට වැඩ මේ දවස්වල... ඒක නම් ඇත්තටම හරි හොඳයි අප්පා...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT