රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-12-23

මැදිරිගිරියේ මහ විපතක් වළක්වාගනියි

මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් අඹගස්වැවෙහි වැව් බැම්මේ ස්ථාන දෙකකින් අද (23) දින  ජලය කාන්දුවීමත් සමග වැව් බැම්ම කැඩී යෑමේ අවධානමක් ඇති විය.







 එය වලක්වා ගැනීම සදහා හිගුරක්ගොඩ 223 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කර්නල් ඩබ්.එම්.පේ. ආර්.කේ. සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා භට පිරිස් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් වැව් බැම්ම කැඩීයාම වැලැක්වීමට කටයුතු කරන ලදී. මෙමගින් සිදුවීමට තිබු මිනිස් ජීවිත හා දේපල හානී වලක්වා ගැනීමට හැකිවිය. 
-----------------------------------------------------------------------------------------
                                                                                                                              එම්.පී. සරත් 

3 comments:

  1. Kalina Puwatak.Sartaka adahas dakwiemak

    ReplyDelete
  2. එම මෙහෙයුම සර්ථක කර ගැනිම උදව් වු සියළු ම දෙනා අගය කරමි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  3. මදැයි ඔයිං ගියා..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්