අනුරාධපුර සාලිය පුර මාවතේ පෞද්ගලික ආයතනයක සේප්පුවක් පැහැරගන ගිය සොරුන් පැය හයක් ඇතුළත අල්ලා ගැනීමට අනුරාධ පුර පොලීසියේ නිලධාරීන් සමත්ව ඇත.
සොරුන් ගෙන් දෙදෙනෙකු එම ආයතනයේ සේවකයන් බවත්, රුපියල් ලක්ෂ විසිපන් හහි වු බවත් පොලීසිය කියයි.
-------------------------------------------------------------------------------------------------------------------------------------
BUDDIHIKA MAHESH
බුදු අම්මෝ සල්ලි...........
ReplyDeleteදැන් මේව මාධ්‍යයට දෙන්න කළින් අල්ලපු පොලිස් මාමල ගානක් ගන්නෙ නැද්ද ?
අඩෝ යසියා.... ලංකාවෙ පොලිස් මාමලට බැනල අහු වෙනව නෙමේ... ඒ වගේ හොඳ පොලීසියක් ලෝකෙම නෑ කියල ඉරාජ් මාමත් කිව්ව නේ... හිකිස්
Deleteකඩන්න බෑ කිව්වට කඩල තියෙන්නෙ
ReplyDelete