සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

මේ දූවිලි කුණාටුවක් නොවේ. කාන්තාරයක දසුනක් ද නොවේ. බිබිල මහියංගන ප්‍රධාන මාර්ගයේ මාපාකඩ වැව ප්‍රදේශයේ සංවර්ධනය සිදු කරන මාර්ගයයි. මාර්ගය සැකසීමේදි සතියක පමණ සිට ජලය නොයෙදීම හේතුනේ මේ තත්ත්වය උදා වී ඇත.



 උග්‍ර දුවිලි ගැටලුව හේතුවෙන්  පයින් ගමන් ගන්නා දරු දැරියන්, පාපැදි කරුවන්, යතුරු පැදි කරුවන්  හා මාර්ගයේ බස් පැමිනෙන තුරු රැදී සිටින ගම්වාසීන් දැඩි පීඩාවට පත්ව සිටී.





මාර්ග සංවර්ධනයේදී දිනකට තුන් වරක් මාර්ගය සදහා ජලය යෙදීම සදහා රජයෙන් මුදල් ලැබෙන බවත් සතියක පමන සිට මෙම මාර්ගයට ජල කඳුලක් වත් යොදා නැතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරති.

8 comments:

  1. ඕවා නම් කතාකරල වැඩක් නැහැ., මෙහෙත් සෙතේ තමයි .. ...............................................හෑ ..දැන් පොඩ්ඩකට කලිනුත් ලිපියකට කොමෙන්ට් කොලා නේද?
    :D

    ReplyDelete
    Replies
    1. දැන් මං පොඩියට නිවුස් එකක් දෙකකුත් එක් කරනවා රෙහානි.

      Delete
  2. මෙහෙම කමෙන්ට් දාන්න ගියොත් නලීන් මං අනාතෙ. දවසකට කීයක් විස්තරද? පත්තරේ විස්තරේ.

    ReplyDelete
    Replies
    1. අනේ චන්දි මේ නිවුස්වලට කමෙන්ට් එපා. හොද පෝස්ට් එකකට ඇවිත් අදහසක් කියන්න මම මේ දන්න දේ ටිකක් බෙදා හදා ගන්නවා.

      Delete
  3. වැඩක් නෑ කත කරලා. රටක් සංවරධනය කරන එක හොඳයි. නමුත් මේ වගේ වටෙ පිටේ ඉන්න අයට කරදරයක් වෙන විදිහට කලොත් ඇත්ත සංවර්ධනයක් වෙන්නෙ නෑ. පාර හදල ඉවර වෙනකොට ළම්යින්ටයි ගෑනුන්ටයි රටේ නැති ලෙඩ හැදිලා තියෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ නිසාම තමයි මං මේ ප්‍රවෘත්තිය මේ අඩවියට ඇතුළත් කළේ.

      Delete
    2. ඔය තත්වේ ඔහොම්මම උදා වුනා ගම්පොල නුවර මාර්ගය කාපට් කරද්දී. අපි කලේ පාරට මැටි ගෙනත් දාපු එක.

      Delete
    3. ඕනම සංවර්ධන කටයුත්තකදී මෙවැනි තත්ත්වයන් උදා වෙනවා. ඒත් ඒවාට ප්‍රති උත්තර ලෙස ප්‍රතිපාදන වෙන් වෙනවා. කොන්තරත් කාරායෝ ඒවා ගිලිනවා.පරික්ෂකයන් තුට්ටු දෙකට යට වෙනවා.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT