samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

00315.00_00_05_22.Still002
මන්දාරම් නුවර චාරිකාවකට එක්වන ඔබ ට ඉතා පහසුවෙන් නැරඹිය හැකි ස්ථාන ‌මොනවාද?  එහි පරිසරටය හානියක් නොවන්නට කිසිවකුට බාධාවක් නොවන අයුරින් කඳවුරු ගසන්න තියන තැන් මොනවද? නවාතැන් කොහොමද යන්න පිළිබඳව විමසා බැලෙන වාර්තාමය රුප රචනයකි මේ.
බොහෝ පිරිස් මන්දාරමු නුවර ගොස් කොළපතන ඇල්ල පමණක් නරඹා එන වග අපි දනිමු. එහෙත් මන්දාරම්නුවර අවටම පවතින මේ සුන්දර ස්ථාන මගහැර ගනිති. කබරගල ඇල්ල ඇතිනිවල ඇල්ල රන්කොටියාබොක්ක නැරඹුම් ස්ථානය පෙයාර්ස් ගොවිපල ආදිය එයයි. බලන්න මේ විඩියෝව. පරිසරයට හානියක් නොකොට මේ ස්ථාන සුරකින එක ඔබේ වගකීමකි. මෙන්න මන්දාරම් නුවර වීඩියෝව. මගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා. 



5 comments:

  1. unnamed
  2. blogger_logo_round_35
  3. blogger_logo_round_35

    මන්දාරම් නුවර ලස්සන බලන්න මට හැකිවුණේ මගේ බැචියක් එහි සිටි නිසාය. ඇගේ නිවස ඉදිරිපිටට ගියවිට සිතුවමක් ඉදිරිපිටට ගියවිට හිතෙන්නේ සිතුවමක් ඉදිරිපිටට ගියා වැනි හැඟීමකි. ඊට හේතුව පිදුරුතලාගල කන්ද ඇගේ නිවස ඉදිරිපසින් දිස්වීමයි මේනිසා ඇගේ නවිසට අව්ව වැටෙන්නේ ලතාවකටය. සම්පූර්ණ අව්ව වැටෙන්නේ දවල් 12.00 පමණය.
    එය මහා චමත්කාරජනක දර්ශනයකි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔව් පට්ටම සුන්දර පරිසරයක් එහි ඇත්තේ.

      Delete
  4. IMG_0203

    නියමයි. ඇඩ් එකට කීයක් ගෙවුවද? හැක්..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT