samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ad+pic+1ලංකාවේ ගිනිකොණ දිසාවට වෙන්නට පිහිටි ලෝකප්‍රකට සුන්දර මුහුදු තීරයක් වෙයි. ඒ ආරුගම්බේ වෙරළ තීරයයි. සර්ෆින් හෙවත් රළ මත ලෙස්සායාම සඳහා සුදුසුම වූ රළ නගන වෙරළ තීරයක් හැටියටයි මෙය ලොව පුරා ප්‍රචලිත.
ජූනි මාසයේ සිට නොවැම්බර් මුල දක්වා පමණ කාලය මෙහි සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන වකවානුවයි. සර්ෆින් ක්‍රීඩාවට වඩාත්ම සුදුසු රළ නැගුමක් ඇති වන්නේ මේ කාලයේ දී යි.



සංචාරයට කදිම ඉසව්වක් වූ මේ ආරුගම්බේ කළපුව හා ශාස්ත්‍රවේලි සර්ෆින් පුහුණු වෙරළ පිළිබඳ අප කළ වීඩියෝව ඔබට දැන් නැරඹිය හැකියි.
වින්දනයේ පාරාදීසය යන නම අප තබන්නේ මේ ආරුගම්බේට ගැලපෙනම නම නිසයි. බොහෝ සංචාරකයෝ මේ ඉසව්වට ආකර්ශණය වන්නේත් මේ වින්දනීය ලක්ෂණය නොවඩුවම මෙහි ඇති නිසයි. බලන්නකෝ මේ වීඩියෝව. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න.

5 comments:

  1. 26167121_1955698251347682_217477604491202866_n

    අරුගම්බේ ත් ඉතින් මගේ "යන්නොන" ලිස්ට් එකේ උඩින්ම තියෙන තැනක් නලීන් අයියේ...

    විස්තරේ දැක්කාම තවත් ආස හිතෙනවා..

    ReplyDelete
  2. blank

    AnonymousOctober 3, 2018 at 11:24 PM
    අනේ පොන්න තිස්ස නාකියෝ
    තෝ ඇමරිකාවේ නිව්යෝක් සිට ලංකාව හදන්න එන්න මොන පකක් බලාගෙනද තෝ පිටරකට සංක්‍රමණය වෙලා සුද්දට පුක දීගෙන ලංකාව හදන්න බෑ
    තො පිනට ඉගෙනගෙන මෙහෙ ඉදන් ඒකාලේ රට හැදුවනම් අඩු ගානේ යමක් හැරියට් කළා නම් ලංකාව මේ වගේ තත්වෙකට පත්වෙනවද

    තො ඔහොම කතා කරන්න මොනවද රට වෙනුවෙන් කලේ ඉන්නකම් පින් පඩි අරගෙන කන්තෝරුවල කයිවාරු ගහලා ඉවරවෙලා සැප ගන්න පිටරටවල්වලට සංක්‍රමණය වෙලා සුද්දගේ රට හදන්න පුක දීගෙන ඉදලා වල පය යන්න ලස්ස්තිවෙලා ලන්කාව ගැන බයිලා ලියනවා
    තෝ පාලකයෝ තෝරන්න අන්තිමට කවදාද චන්දයක් දැම්මේ තෝ මලහම තොපේ අලුවත් ලංකාවට එවන්නෙපා සංක්‍රමණ හැත්ත.

    තොට ඇනොනිමස් කියන වචනේ හරි තේරුමවත් නොදන්නා පද්දෙක්නේ උබ. ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය කියවන්න දන්නවද එකවත් තේරුම් ගන්න බැරි අඳබාලයෙක්නේ උඹ.
    ඉක්මනටම මැරිලා තොන්චිවෙලා පලයන් ලෝකෙට බරක් නොවී මේක දැක්කට පස්සේ මාතලන්ට කෝල් කරලා වැඳ වැටියන් ඩිලීට් කරපන් මාතේ කියලා ලංකාවේ අපි ස්ක්‍රීන් ෂොට් තියාගෙන ඉන්නේ

    ReplyDelete
  3. blogger_logo_round_35
  4. blank

    This is an ideal beach for surfing and any beach entertainment, because here it’s simply unrealistically cool and beautiful.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT