සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

තුන්වැනි වතාවටත් බ්ලොග් වසන්තය සම්මාන උළෙල රත්නපුරේ සප්තපාදී හෝටලයේ දී අති සාර්ථකව පැවැත් වුණා. බ්ලොග් ලියන කියවන කාටත් මහත් විනෝදයක් ගෙනදුන් මේ අවස්ථාව උදාවුණේ ඉන්දික කොඩිතුවක්කු, දුශාන් කරවිට වගේම අතුල තිලක් රණසිංහ කියන බ්ලොග් කරුවන් තිදෙනා නිසයි.
බ්ලොග් කරුවන් බ්ලොග් ලෝකයෙන් ඈත්ව යන වකවානුවක ඉන්දික හා දුෂාන්ගේ සංකල්පයක් මත තමයි මේ බ්ලොග් වසන්තය ආරම්භ වුණේ. 

කොළඹ සිට රත්නපුරයට යන්න වාහනයේ පටන් සෑම සියලු දෙයක්ම ඉතාමත් මැනවින් සංවිධානය කර තිබුණා.
ගමන පටන් ගත් මොහොතේ පටන් ම එයට එක්වූ සෑම සියලු දෙනාම මහත් වින්දනයක් ලැබූ බව නම් කිව යුතුමයි.
මේ දවසේ මතක සටහන් පුංචි වීඩියෝවකට හසු කරගත්තේ මෙහෙමයි. විනාඩි හයයි. බොහොම කෙටියෙන් මේ තියෙන්නේ. මේ වීඩියෝවේ සියලුම පසුබිම් සංගිතයන් හා ගායනා අප අතර සිටි අපේ ම අයගේ වීම සුවිශේෂයි.
බ්ලොග් වසන්තය 2017 සම්මානලාභීන්......

ජනප්‍රිය බ්ලොග් රචක - ලක්මාල් කන්දේවිදාන
ජනප්‍රිය බ්ලොග් රචක - කීර්ති කුළසේකර
ජනප්‍රිය බ්ලොග් රචක - සුරංග ලියනගේ

ජනප්‍රිය ප්‍රතිචාරක - චම්පික ප්‍රසන්න 
ජනප්‍රිය ප්‍රතිචාරක - ලක්මාල් කන්දේවිදාන
ජනප්‍රිය ප්‍රතිචාරක - දුමින්ද අබේසේකර

විශේෂ සම්මානය - ජීවන ප්‍රනාන්දු
විශේෂ සම්මානය - රසික සූරිය ආරච්චි
අපගේ උණුසුම් සුභපැතුම් ඔබ සැමට.


ඉතින් යු ටියුබ් වීඩියෝව නරඹලා, මගේ චැනලයත් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම හැකිනම් ෂෙයා කරලා සහයක් දෙන්න.

34 comments:

  1. ඇත්තටම එවන් සොඳුරු මිනිසුන් අතර පැය කීපයක් ගතකරන්න අවස්ථාව සලසා දුන්න ඉන්දික, දුමී, චෙෆාකි, කමියා ඇතුලු සියලු දෙනාටම ස්තුතිය පුද කරනවා.

    ඒ වගේම නලින් අයියත් නිවේදන කටයුතු වලින් කමියට දුන්න සහය අගය කරනව.

    ReplyDelete
    Replies
    1. Praසන්ன හායි

      ස්විටි , ඔයා හරිම හෑන්ඩ්සම් වීඩියෝ කිලිප් එකේ අපේගේ පැටියා ලැජ්ජාවේ අඹරිලා ඉස්සම යනවා.
      අර මාතලන් වනචරයා ඇටේ මිරිකන්නේ ඇයි හැමවෙලේම. ජොකා ඇඳලා නැතව ගොනා කණුවේ දාගෙනද අපොයි ඔයාට මොකුත් කරන්න කතාකරේ නැහැ නේද ලව්.

      කො අනේ මිඩියා එක මන් තංගල්ලේ සෙට් එකට කිව්වා මගේ අලුත්ම ලව් එක tv එකේන් හරි බලාගන්න කියලා උන් කවුරුත් නිකන්වත් දැම්මේ නැනේ බලන්න අපේ සමනල් වැඩ නිසා ඔයාව කට්ටිය විසිල් ගහලා පිළිගන්නේ
      ඕකනේ කිව්වේ කොහොමද සමනල් ජිවිතේ, ඔබට සතුටුයි කියලා ....
      ටෙක් කෙයාර් ලව්...මීට් යු සූඋන්....ලව්ලි අනේ

      Delete
    2. අනුන්ගේ ඒවා මිරිකනවට වඩා තමන්ගේම මිරිකාගන්න එක මොන තරම්නම් දැකුම්කළුද බ්‍රෝ.... :P

      Delete
    3. :P ඔබතුමාත් එහෙනම් බෝලා මිරිකා මිරිකා ආතල් එකක් ගන්නවද එතකොට ඉස්ම යනවද අප්පා.....

      Delete
  2. +++++++++++++++++
    බ්ලොග් වීඩියෝ වලටත් සම්මානයක් දෙන්න ඕනෙ

    ReplyDelete
  3. නලීන්,

    1) ජනප්‍රිය බ්ලොග් රචක - කීර්ති කුළසේකර කියන කෙනාගේ බ්ලොග් එක මොකක්ද?

    2) රසික ආවේ නැද්ද?

    3) මාතලන් තුන අල්ල අල්ලා ඉන්නේ ඇයි

    4) බොංගෝ එක ගහන සමලිංගික පෙනුමක් තියෙන තට්ටයා කවුද?

    ReplyDelete
    Replies
    1. කීර්ති කුළසේකර එයා කන්දලන්දේ කුළඟන සමිතියක් කරගෙන ලේකම් හැටියට බ්ලොගක් ලියවනවා කාට හරි කියලා

      රසික එන්න ? කන්න බලාගෙන එන්න පුලුවන්ද, කරපු දේවල් වල හැටියට
      මිඩියා එක එනවා කිව්වනම් කන්න බලගෙන හරි එයි කෑවත් මොකාද tv එකේ යන නිසා

      මාතලන් තුන අල්ල අල්ලා ඉන්නේ Praසන්ன ගේ සමනලුන්ගේ වැඩ නිසා

      සමලිංගික පෙනුමක් තියෙන තට්ටයා Praසන්ன සමනලයෙක් කියලා ඔයා කොහොමද දන්නේ
      නලීන්

      Delete
  4. ලස්සනම ලස්සන අත්දැකීමක් ..... ඒ හැමෝටම් ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඇයි අයියා සමනල් ලස්සනම ලස්සන අත්දැකීමක් ලැබුනද Praසන්ன ගේන්

      Delete
  5. එකතුවෙන්න ආසාවෙන් හිටියත් එදිනට පෙරදිනයේත් පසු දිනයේත් දුර බැහැර හොම්කමින් සාද දෙකකට සහභාගිවෙන්නට වනු නිසාත් බ්ලොග් වසන්තයට එකතුවෙන්නට බැරිවුනා. ජයගත් හා එක්වුනු සියළු දෙනාටම කොළොම්පුරෙන් සුබ පැතුම්.

    ReplyDelete
  6. සියලු දෙනාටම සුබ පැතුම්....!

    ReplyDelete
  7. කට්ටිය හොඳ ෆන් එකක් අරං වගේ නේහ්? ලබන වසන්තයේදිවත් හමු වෙමු. එතෙක් ඔබට සුබදායී හෙටක්.

    ReplyDelete
  8. වීඩියෝ එක එළ..

    මාත් එන්න හිටියේ. ඇවිල්ල බලන කොට බස් එක ගිහිල්ල ඒක නිසා ගෙදර ගිහිල්ලා තනියම බාගයක් ගහල නිදාගත්තා.. හැක්..

    සුභ පැතුම් ලී කුට්ටි බදාගත් සැමට. ලී මෝලේ අයිතිකරුවන්ටත් උම්මා

    ReplyDelete
    Replies
    1. හෑ. ලැච්චරර්තුමා ආවනෙ. අර කුට්ටිය අරගෙන කතාවකුත් කලේ.

      Delete
    2. ඇඹරිච්චි ඇඹරිල්ලට කතාවෙදි කිව්වේ මොනාද කියලවත් ඇහුනෑ.. හැක්

      Delete
    3. තව පොඩ්ඩනේ ලී කුට්ටියත් ඇඹරෙනව.

      Delete
  9. ගමන පිටත් වෙලා ටික වෙලාවකින්ම දේශව මතක් කරා අපි... කන්නයි මායි කුෂානුයි...

    ReplyDelete
  10. සියලු දෙනාට සුබ පැතුම්.......... තවත් ඉදිරියටත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා..

    ReplyDelete
  11. වීඩියෝ එක පට්ට.. සියලු ජයග්‍රහකයින්ට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර
      කො ඩො ඔය ලපටි උළලේ බජට් එක. ඔච්චරමද සෙනග ආවේ ... එක්කෝ බජට් නැතිවට කමක් නැ මේ වගේ මොන්ටිසොරි ෆන්ක්ෂන් වලට

      අර Praසන්ன ගේ සමනල් ත්‍රිසම් සොමියට සෙට්වෙන උන් ආවද
      මචන් උන්ගෙන් උඹලා වැඩක් කරග්තේ නැද්ද

      Delete
  12. හත් පා බිමේ ඉරු දින මල් සුගන්ධයක්
    සිත් සනසවා තිබුනලු බ්ලොග් වසන්තයක්.....

    සම්මාන ලැබූ හැම දෙනාට සුභ පැතුම්. සංවිධානය කෙරූ හැම දෙනාටම ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
  13. කොලිටියට පමණක් නොව කොන්ටිටියට ද සළකන එකම බ්ලොග් සම්මාන උත්සවය මෙයයි!

    වීඩියෝවට ස්තුතියි.

    එදා නලීන් උදේ නැගිටින්නට ඇත්තේ 3:30 ට පමණ නේද? ෆෙස්බුකියෙන් මා දුටු අයුරු උදේ හතරට නලීන් මීරීගම ස්ටේෂන් එකේ!

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ ඔප දුප හොයන්නේ මොන ලබ්බටද ඔයි! මිට කලින් ඕවා දැකලා නැද්ද

      Delete
  14. මොනවාද අයිසේ මේ සම්මාන උත්සවද හරියට birthday පාර්ටි එකක් වගේනේ . ස්ත්යපදී කියන්නේ තරු පන්තියේ හොටලයක්ක්ද ? පුහ් රත්නපුරේ වෙන හෝටල් නැතිනිසා හොදයි

    අයිසේ අජිත් දර්මේ තමුසෙලා මුන්ගේ ලනු කලා හොදට කරන අපු වැඩේ නවත්ත ගත්තනේ දැන් බලනවා මුන් බය්යියෝ එකතු වෙලා උන්ටම සම්මාන දිගත්තනේ. අර බලනවා අර මාරයා කියන ඒකා උ ඉස්සර මද මුලන වලං හේදුවේ වලං අය්සේ වලං

    ReplyDelete
    Replies
    1. කවුද අයිසේ වළං හේදුවේ, මැදමුලන කොහෙද වලන් තියෙන්නේ . එහෙ තියෙන්නේ නන්ස්ටික් සාස්පන් ඒවා හේදුවේ ලික්විඩ් සොප් වලින් අනික්වා හේදුවේ ඩිෂ්වොෂර් එකෙන් හැබැයි එක ඔපරේට් කලේ මාරයා තමයි

      Delete
  15. මරු වැඩක් වාගේ, well done, Nalin aiyya

    ReplyDelete
  16. සම්මානයට පාත්‍ර වූ සියලු බ්ලොග් රචකයන්ට මගේ සුභ පැතුම්. ඒ වගේම සන්විදයකම් මණ්ඩලයට තවත් මෙවැනි දෑ කිරීමට ශක්තිය හා ධෛර්ය ප්‍රර්ථනා කරනවා.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. කුජිත දියණිය ඔබ පියා මියගියපසු බ්ලොග්ලොවට පැමිණ ලියන කරන පජාත ලිපිවලින් අනුකම්පා වින්දනිය ජනප්‍රිය තාවයක් ලබා ගෙන සම්මාන ලබාගැනීමක් සඳහා හින දකිනවාද

      Delete
    2. විචාරක මහතාගේ වැඩිමහල් දියණියද මේ? ඔබ බ්ලොග් ලිවීමට පැමිණීම සතුටට කාරණයක්.

      එනමුත් 'විචාරක දියණිය' කියන ලේබලයෙන් මිදී ඔබේ ස්වකිය අනන්‍යතාවය සහිතව දැන් බ්ලොග් ලිව්වා නම්, කොමෙන්ට් කරා නම් හොදයි නේද?

      උදාහරනයක් විදියට රවී සහ රන්දිල් යන මිතුරු මිතුරියන් දෙදෙනාගේ නිදහස් සිතුවිලි බ්ලොගය බලන්න. (https://ranrandil.blogspot.com)

      ඔබත් ඒ වගේ විචාරකගේ බ්ලොග් එකේ ඔබේ ගිණුමකින් ලිපි ලියන්න, කොමෙන්ට් දාද්දීත් එහෙම කරන්න. ඒක යහපත් නේද වඩා?

      Delete
    3. ඔබත් ඒ වගේ විචාරකගේ බ්ලොග් එකේ ඔබේ ගිණුමකින් ලිපි ලියන්න, කොමෙන්ට් දාද්දීත් එහෙම කරන්න. ඒක යහපත් නේද වඩා?///////

      විහිලු කතා කියන්න එපා බ්‍රෝ ...... මේ AnonymousSeptember 7, 2017 at 10:25 AM කියලා තියන්නේ ඇගේ හැකියාව සහ අදහස
      ඈට එහෙම එන්න බෑ...

      Delete
  17. සුන්දර මිනිසුන් සමග ගෙවන ලද අතිශයින්ම සුන්දර දිනයක්!
    නොහඳුනන මා; සොහොයුරෙකුසේ සලකා සෙනෙහසින් වැළඳගත් ඔබ සැමට හිසනමා ගෞරව ආදරය පිරිනමමි!!
    මෙම සංවාදශීලි , සෞන්දර්යාත්මක මෙන්ම අතිශයින් ලෙංගතුවූ මණ්ඩපයට ගොඩවීමට පියගැට පෙලවූ ඇනොපිලිස් නම් මිනිසාට මගේ හද පිරි ස්තූතිය!!!

    ReplyDelete
  18. බොග් ලියන ඈයො කිව්වම මන් හෙන බයෙන් හිට්ටෙ,, ගරු කටයුතු මාර පොරවල්ය කියාල..ඔන්න අදයි දැනගත්තෙ මූල හරියකට ශෘතියට සින්දුවක්වත් කියාගන්ට බැරි ඈයොය කියාල

    ReplyDelete
  19. ඔක්කෝටම සුභ පැතුම්. වීඩියෝ එක වටිනවා....

    ReplyDelete
  20. මාර පොරවල් ඔයි බ්ලොග් ලියන්නේ කොහොමද සම්මානවලට නැමෙන නැමිල්ල



    Ajith DharmaSeptember 13, 2017 at 4:33 AM
    "අම්මටම පෑගිලා වං කකුල රොටියක් වගේ වෙච්චි මාවත් ඇදගෙන අපෙ අම්මත් තොරණ ගාවට යනව"- අම්මා මේ බ්ලොග් එක කියෙව්වා දවසට ආච්චි අම්ම එක්ක එකතු වෙලා දෙහි කපයි සුරංග මලයට.
    තොරන් දෙයියෙක් වගේ අර තොරන් වල ලයිට් පත්තු වෙන හැටි ඔහොම මතක තියා ගත්තේ කොහොමද?
    එසේම ලැබූ සම්මාන ප්‍රශංසා අඩියට සුභ පැතුම් සුරංග.
    (තව පොඩි ප්‍රශ්නයක් මේ කොමෙන්ට් වලට දාපු උත්තර දිහා බලන කොට හිතුන සුරංග ළමය යෙහෝවා විට්නස් එකට වත් බැඳුණද කියල. )
    Reply

    surangamlrSeptember 13, 2017 at 5:51 PM
    ඉතාමත් ශෝබමාන සහ සවිස්තරාත්මක අදහස් දැක්වීමකින් බ්ලොග් ලිපිය සුවඳවත් කළ ඔබට මාගේ ආචාරය. ඔබට පැහැබර සහ සුවදායී දිනයක් උදාවේවා!
    Reply

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT