සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



පිළිකා රෝගයෙන් හිස කෙස් අහිමි වූවන් සඳහා කෙස් බද්ද කිරීම් දැන් සිදු කෙරෙනවා. බද්ද කරන්නට නම් නිරෝගී ප්‍රමිතියෙන් යුතු කෙස් තිබිය යුතුයි. මේ කෙස ලබා ගන්නේ පරිත්‍යාග ශීලීන් ගෙන්. විදෙස් රටවල නම් මේ කටයුත්ත සිදුකෙරුණට අපේ රටට ටිකක් අමුතු කටයුත්තක්.
ඒත් දැන් ඒ කාර්යයට මුල පුරලා තියනවා. අඟල් අටකට වඩා වැඩි දිගකින් යුතු ඔබට හැකියි කෙස් දන් දෙන්න. මේ දන් දීමෙන් කිසි සේත්ම ඔබ ට කෙස් අහිමිවන්නේ නෑ. ඔබේ රුපයට සරිලන සේ විලාසිතාවක් ඇතිවන ආකාරයට තමයි මේ පරිත්‍යාගය ලබාගන්නේ.
එහෙම කෙස් පරිත්‍යාග කර කෙනෙක් තමයි චාන්දි, ඉතින් චාන්දි වගේ ඔබත් කැමතිනම් කෙස් දන්දී තවත් අයෙකුගේ සිතට අස්වැසිල්ලක් වෙන්න. මෙන්න ඒ අවස්ථාව ඔබටත් දැන් තියනවා.
මේ කාර්යය කරන්නේ රමනි ප්‍රනාන්දු රූපලාවන්‍යාගාර මගින්. ඔබට පුළුවන් වේලාවක් වෙන්කරගන ගිහින් මේ පරිත්‍යාගය කරන්න. විස්තර විඩියෝවේ.
විමසිම් 0112363211





11 comments:

  1. My sister also donated her long hair...

    ReplyDelete
    Replies
    1. බොහොම පින්. හැකිනම් මේ පණිවුඩය සමාජ ගතකරන්න.

      Delete
  2. ස්තුතියි ප්‍රා...

    ReplyDelete
  3. පිරිමි අයටත් පුලුවන්ද ???

    ReplyDelete
  4. මටත් පුළුවන්නම් දැන් දෙනවා. ඒත් මගේ කොණ්ඩය අඩුයි. විග් එකක් හැදීමට අවමය අගල් 8 ක් දිග කොණ්ඩයක් ඔවුන්ට ඕනා. මගේ කාර්යාලයේ යෙහෙළියන් දෙන්නෙක් ගිය සතියේ කොණ්ඩය දැන් දුන්නා.

    ReplyDelete
  5. http://www.lankaenews.com/news/6143/si

    ආසිරි රෝහලේ දත් ජොස්තර ‘කුමාරයා‘ තරුණියකගේ දත් බලන ගමන් ලිංගික අතවර කරලා

    (ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව‍‍‍‍‍.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ.

    මෙම පාහර ක්‍රියාව කරන ලද දත් ජොස්තරයා නමින් කුමාර කළුආරච්චි නමැත්තෙකි. (සේයාරුවේ දැක්වේ) අතවරයට පත් තරුණියගේ ඥාතිවරියක වන ප්‍රියන්ති ජයසිංහ මහත්මිය විසින් ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. (එම පැමිණිල්ලේ පිටපතක් ලංකා ඊ නිව්ස් වෙත එවා ඇති අතර එය මෙහි දැක්වේ.)

    මීට ඉහතදීද දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි විසින් තරුණ රෝගී කාන්තාවන්ට විවිධ අතවර සිදු කොට තිබෙන බවට වාර්තා වී ඇත​. මෙම පුද්ගලයාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඔහුගේ වෛවාහික බිරිඳද මොහුව අතහැර දමා විදේශ ගතවී තිබේ.

    ලංකාවේ කෙතරම් වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැතියද, මෙවැනි පාහර ජොස්තර නීචයන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කර, මොවුන්ට උගැන්වීමට මහජනතාව විසින් වියදම් කරන ලද බදු මුදල්ද මොවුන්ගෙන් අයකර, වෘත්තියෙන් පන්නා දමා වෛද්‍ය වෘත්තියේ උත්තම භාවය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

    පැමිණිල්ලේ පිටපත මෙතනින්

    කුමාර කලුඅරච්චිගේ ජායාරුපයක් මෙතනින්

    ReplyDelete
  6. කෝ දැන් යහපාලනයේ පොලිසිය ,කොමිසෝන්
    ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ

    ප්‍රියන්ති ජයසිංහ මහත්මිය ඇයි පොලිසියට පැමිණිල්ලක් දැම්මේ නැත්තේ ඔය පොලිසිවල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ වල පැමිණිල්ලක් දාලා එකේ පැමිණිලි අංකය සහ පොලිස්ස්ථානය කොහෙද

    කෝ මේවට ගත්ත පියවර දොස්තරව ඇරස්ට් කලාද

    පපඩ ෂෝ නේද>>>> බ්ලොග් පොලිස්ඉයන්.... ඇනොගේ XXX ටෞකන්න සිතාගෙන ඇඩ්වාන්ස් සල්ලිගත්ත එකාටවත් බැරිද පැමිණිල්ලක් දාන්න ශ්‍රී ලංකා පොලිසියේ

    ReplyDelete
  7. ඉයන් ආතේ,

    ගොන් බබා පාට් කියල හරියන්නෙ නැහැ ඉයන්, කුමාර කළුආරච්චිට විරුද්ධව පොලිසියෙ කම්ප්ලේන් එකක් දාල නඩුවක් දාල මේ චෝදනා ඔප්පු කර නිසි දඬුවම් දෙන්න.

    බොරුවට "බල්ලො #කන්නයි අපි ගුටි කන්නයි" කියල බොරු බබා හුකුන් දාන්න එපා, අනේ හුකේ නන්නානේ, මොත්තේ හොඳම එක... අපි නොදන්න චෙස් ! හික්ස්

    මම දන්නේනෑ මොනවා ලියන්නද කියල ඉයන් තුමා... මට මතකත් නෑ... මතක ඤෑ අප්පා...

    ReplyDelete
  8. මාත් අඟල් 12 ක ප්‍රමාණයක් කොන්ඩෙ දුන්නා මේ සඳහා ...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT