සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

මගේ සමකය වටේ බ්ලොග් අඩවියේ නමින්ම යූ ටියුබ් චැනලයක් පටන් ගත්තා. තාම පටන් ගත්තා විතරයි. 
පොඩි පොඩි විඩියෝ කැලි තමා තියෙනනේ. ඉතින් සහොදර සහෝදරියනේ හැකිනම්  මේ ලින්කුවෙන් එතැනට ගිහින් ඒක subscribe කරන්න. ලයික් එකක් දාලා සහයක් දෙන්න. ඉදිරිටය මගේ චාරිකා මේ තුළින් ඔබට සමීප කරවන්නයි මගේ අදහස.

දැනට දාල තියන වීඩියෝ කෑලි දෙක පහතින් නරඹන්න හැකියි.



බ්ලොග් එකට වගේම මේ කාර්යයටත් ඔබෙන් ලැබෙන සහාය ඉතා අගේ කොට සලකමි.


35 comments:

  1. ආනන්දයෙන් ප්‍රඥාවට වගේ?

    ජයවේවා, ඔහොම යමු!

    ReplyDelete
    Replies
    1. බලමු පොඩි ට්‍රයි එකක් දීලා..

      Delete
  2. වැඩකට ඇති දෙයක් කරපං හුත්තො...නලින් කියන නාකි පොන්නයා පොඩි තව් විදින්න ට්‍ර‍යි කරනවා කියලා බ්ලොග් ලියන ගොඩාක් උන් අන්තිමට සෙට් වෙච්ච වෙලාවෙත් කිව්වා. උඹට තියෙන්නෙ අසහනේ නේද...උඹ බස්සිට ගහන්න ට්‍ර‍යි කරලා කිච උනා නේද ? රාජපස්සට අල්ලපු පුක මේ ආණ්ඩුවට දී ගන්න බැරුව උඹේ තටු දැන් කැපිලා නේද...ඔයිට වඩා හොදයි පකෝ ගූ කාපිය. තොට මොන බ්ලොග්ද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං, දැන් සතුටු ඇති නේද ඔබට..

      Delete
    2. බස්සි නම තියන නිසා මැකියයුතුය. තර්ඩ් පාර්ටි ඉවවල්ව්ඩ්

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. ඇනෝ මචෝ..උඹේ බ්ලොගේ ලින්ක් එක දියං.මං බස්සිට කියන්නං කොමන්ට් එකක් දාන්න කියල.අපිත් එන්නං :D ඔහොම නෙමේ බං හිට් කොමන්‍ට් මරාගන්නෙ.චැහ්

      Delete
    5. මට මඩ ගහපන් ඇනෝ මගේ එකේ තව කෙනකුට මඩ ගහන්න එපා.මට මඩ ගැහුවට මම ඒවා මකන්නේ නෑ.

      Delete
    6. දේශකයා ඒ මඩත් මටනේ ගහලා තියෙන්නේ එහෙම දෙයක් වුණානං. ඒ හන්දා ඒක මැකුවේ නෑ. අසහන කරුවන්ට සහනයක් දිය යුතුයිනේ අපිත්.

      Delete
    7. අඩෝ පත්තර පොන්නයා...තෝ දැන් මාතලන් අත ඇරලා නලියා එක්කද මාරු ගහන්නෙ. ඉතාලි සුද්දො උඹේ පුක බෝර් කලා කියලා හැමෝම දන්නවා. ලැජ්ජ නැද්ද බං ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන නාකින්ට පුක දෙන්නෙ. රුපියල් 100 ට සැපක් දෙන්න බැරිද මැෂින් බිජ්ජා වගේ.....

      Delete
    8. සොරි පුතා..උඹව මීටර් උණා මේකෙන්.

      ඉක්මනට කසාදයක් බැඳපන්..!! ඔය ගතිය ඇරිල යයි.

      Delete
  3. බ්ලොග් එක යාවත්කාලීන කරන්න අදහසක් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔය ඇනෝ කෙනෙක් කියල තියෙන්නේ ලියන්න එපා කියලා.

      Delete
  4. Replies
    1. ස්තුතියි අරුණ...

      Delete
    2. නලින්..... මා ඔය වීඩියෝ එකේ travelling and cooking කියන එක ටයිප් කරලා තියෙන්නේ traveling and cokking කියලා.දෙකම වැරදියි. හදලා දාන්න. වැරදි හොයනවා එහෙම නෙමේ. දැක්ක දෙයක් කිව්වේ.

      Delete
    3. දුටුවා දැන් හදන්න බෑ ඒක විඩියෝවක් නිසා. ස්තුතියි වරද පෙන්වා දුන්නට.

      Delete
  5. Replies
    1. ස්තුතියි ප්‍රා සහෝ. සහායක් දෙන්න මට.

      Delete
  6. බලන්නම්. බොහොම හොඳ දෙයක්. සාර්ථක මාධ්‍ය කාරයෙක් කියන්නේ තිබෙන හැම මාධ්‍යයම උපරිම ප්‍රයෝජනයට ගන්න අයට. සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බලමු අපි ඉයන් පොඩි උත්සාහයක් විතරයි මේක. ඉයේ පටන් ගත්තෙ මේ සමකයවටේ කියන යු බටයේ එක.

      Delete
  7. ගොහිං බලන්නංකො.

    ReplyDelete
    Replies
    1. පටන් ගත්තා විතරනේ යමක් කරන්න හිතන් ඉන්නේ සහයෝගය ලැබුණොත් ලොකු දේකට යා හැකියි.

      Delete
  8. මාත් ඊයේ යූ ටියුබයේ චැනලයක් ඇරඹුවා. මෙන්න මුල් ම වීඩියෝව.
    https://youtu.be/ufi0nSucRCs

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් රසික.. කරගන යමු. ඔන්න මම ඒක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරා.

      Delete
  9. එළකිරි නලින් අයියා.. වැඩේ ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලයෝ... චැනල් එකට පබ්ලිසිටියක් දියන් හැකිනම් ජනතාව අතරට යන්න. අදහස් ගොන්නක් තියනවා ඒවා මතුවට කරන්න හිතන් ඉන්නේ.

      Delete
    2. අසහනයට සහනය දෙන්න අපට හැකියාවක් නෑ ඒ නිසා පත්තර මල්ලි මූ ගැන අනුකම්පා කරමු අපි

      Delete
  10. පුත්තලම් බුරුවෙක් උගේ පිරිමි කම ගලවලා නයිටියක් ඇදගත්තා වගේ පෙරෙත කතාවක් කියලා තියෙන එක ගැන නම් දුකක් ඇති උනා .ඌට වඩා සුද්ද සිංහල හොදට දන්න ඌට වඩා පොරවල් දැකලාතියෙනවා නමුත් මේ බුරුව උගේ නුගත් කම පෙන්නලා යන්න හදනනේ කටුගෙට කියන එක තමයි කියන්න තියෙන්නේ .මෙකට කියනනේ ලිංගික ඊර්ශියාව කියලා .මේ මල පෙරෙතයට පිරිමි කම නැති නම් ඌ යන්න ඕනෑ කටු ගෙට .ගැහැණු සහ පිරිම් මිස මේ පෘතුවි තලයේ වන සතුන් එක්ක සංසරග විමක් නෑ . ඒක මේ විදියට අකුරුවලින් කොටන්න උවමනා නෑ .මේ හදන්නේ සාහිත්‍යක් මේ බුරුව හංස සංදේශය ලියන වේලවේ එහෙම හිටියා නම් අර හමුදුරවන්ට මෙනවා කියයිද.රටක පිරිම ගැහැණු තමයි කවි වුනේ චිත්‍ර වුනේ සිනමාව බවට පත් වුනේ නර්තනය බවට පත් වුනේ ,මේ පකිස් බුරුවා කිසිම අධ්‍යාපනයක් නැති රටටත් නැති උගේ දෙමාපියන්ටත් නැති එකෙක් .මේ පොස්ට් උගේ මෙට්ට මොල් පොස්ට් එක මකන්න එපා මොකද මු වගේ උන් ගැන මිනිස්සු දැනගන්න ඕනෑ.කන්න දෙන්න පුළුවන් ලේ දෙන්න පුළුවන් නමුත් ගොන් ටොකදාන උන්ට දෙන්න ක්‍රමයක් නෑ ඒකයි දුක.පිරිමි කම අම්මා ලග නංගි ලග සහෝදරියක් ලග හිතවතියක් ලග තියා ගන්න ඕනෑ විදිය නලි්න් අයියා දන්නවා .දුක තමයි උගේ හිතේ තියෙන් සිතුවිලි මේ විදියට කුරුටු ගාපු එක.අනුන්ට කතා හදන එකේ මු උගේ කැරට්ටුව දන්න අය කියන්න .ඒක තමයි කරන්න තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. අනේ උඹත් පුක දෙන්නෙ නැතුව ආව වැඩේ කරගෙන පලයං...නලියට කටට දෙන්න දැන් උගෙ පක නගින්නෙ නෑලු...ඒ නිසා ඌ දැන් කොල්ලන්ට යට වෙනවලු සල්ලි දෙනවා නම්...

      Delete
  11. අලුත් දෙයක් කරලා තියෙන්නෙ.කොච්චර හොඳද . සාර්ථක වේවා කියල සුභ පතනවා. ඔබ අනුව යමින් තවත් අය මේ ගමන ආරම්භ කරාවි.

    ReplyDelete
  12. නලින් අයියා යන ගමන් බිමන් චාරිකා ඔක්කොම ඕකේ වාර්තා කරන්න පුළුවන් නේ එහෙමනම්.සුබ පැතුම්! මමත් ගිහින් බලන්නම්.

    ReplyDelete
  13. සුබ පැතුම් !!
    මාත් ගොහිං බලන්නං.

    ReplyDelete
  14. ඔන්න අපෙනුත් සුබ පැතුම්...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT