කවියක් බිමින් තබමි ,ප්‍රසාද් වීරසිංහගේ දෙවැනි පද්‍ය නිර්මාණ එකතුවයි. කවි ලොවට එළැඹෙමින් ප්‍රසාද් විසින් එළිදක්වනු ලැබූ 'ගිනි පුපුර' පද්‍ය සංග්‍රහය 2013- වයඹ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර වූ අතර විචාරක පැසසුමද නොමදව හිමි කර ගැනීමට සමත්වූයේය.

සමකාලීන කවීන් හා විචාරකයන්ගේ දිරිගැන්වීම් අනුව යමින් කෘතියක් ලෙසින් ඒ කවි දොරට වඩින 'කවියක් බිමින් තබමි' එළිදැක්වීමේ උළෙලට සහභාගී වීමට - කවියට හිතැති හැමට විවෘත ආරාධනා මෙසේ එක්කෙරේ.
ජය වේවා ප්‍රසාද්...
ReplyDeleteස්තුතියි දේශක ! එදාට හම්බෙමුකෝ එහෙනං !
Deleteජයෙන් ජය ප්‍රසාද් ඔබට...
ReplyDeleteගොඩක් ස්තුතියි මහේෂ් !
Deleteනිර්මාණ දිවියේ නොනිමි ගමනක ඇරඹුමක් වේවා.
ReplyDeleteදෙවැනි පොත..දෙවැනි පොත
Deleteදන්නවා. ඒත් මේ සුබ පැතුමට ප්‍රමාද නෑ නේද???
Deleteකිසිම පමාවක් නෑ ! දේශක කිව්වා වගේ දෙවෙනි එක නං තමා . ඒත් අලුත් පටන්ගනිල්ලක් !
Deleteසුභපැතුම් !!
ReplyDeleteස්තුතියි බස්සි !!!
Deleteසාහිත්‍ය මාසයේ පොත් වලින් අඩුවක් නෑ වගේ . සුබ පැතුම් ප්‍රසාද්ට
ReplyDeleteස්තුතියි ඉවාන් !
Deleteකවියට මිලක් නැති සමාජෙක කවි පොතක් එළි දක්වනවා කියන්නෙත් අභියෝගයක්.සුබ පැතුම් අ අභියෝගේ ජය ගන්න.
ReplyDeleteස්තුතියි ශක්තියට ! ඒක ජයගන්නම වෙන අභියෝගයක් !
Deleteහදවතින්ම සුභ පැතුම්!!!
ReplyDeleteස්තුතියි චතුර !
Deleteකවියන්ට අපේ මනාපය හා උණුසුම් සුභ පැතුම්..
ReplyDeleteගොඩක් ස්තුතියි මාතලන් !!
Deleteසුබපැතුම් හදවතින්ම..
ReplyDeleteස්තුතියි දිනේෂ් !
Deleteසුබපැතුම් !!!
ReplyDelete(කවරේ නම් ගති)
ස්තුතියි මදාරා ! කවරේ අපේ ඉසුරු වීරසිංහ මුදලි අය්යාගේ වැඩක් !
Deleteප්‍රසාද්ගේ කවි පොතට උණුසුම් සුබ පැතුම්!! . ස්තුතියි නලින් මේ වගේ සටහන් ඔස්සේ සහෘද ලියන්නෝ වෙනුවෙන් දෙන සහයෝගයට
ReplyDeleteස්තුතියි තිලක් ! නලින් අයියා ඉතින් කවදත් එහෙමනේ .
Deleteසුභ පැතුම් මචෝ !!!!!
ReplyDeleteබ්‍රෑන්ඩ් එක...???
Deleteස්තුතියි පත්තර මල්ලි !
Deleteඉවාන් පොත ගැන ද ඇහැව්වේ ?? සන්ථව ප්රකාශනයක් !
මම ටිකක් ප්‍රමාද වෙලා මේක දැක්කේ , සමාවෙන්ට ඕනේ පමාවට .
ReplyDeleteමුලින් ම නලින් අයියට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කරන්න පුළුවන් හැම උදව්වක් ම මේ වෙනුවෙන් කරනවා ට. ( පළවෙනි පොතේ දී වගේ ම )
සහෝදර බ්ලොග් ලියන්නන්ගේ සහ පාඨක සහෘදයන්ගේ සුබපැතුම් හරිම ශක්තියක් !
ආයෙමත් ආරාධනා හෙට ( 28 ) හවස , පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරය ට හවස 3.30ට ඇවිත් , බිමින් තියන කවියක් අහුලාගෙන යන්න !!!
නොනිමි ගමනක ඇරඹුමක් වේවා. එන්න බැරිවුණත් හදවතින්ම සුබ පතනවා ප්‍රසාද් ඔබට
ReplyDelete