ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com
බල්ලො කොහොම උනත් කෙල්ලො ටික නම් ශෝයි :Pමං අර මුල්ම පොටෝ එකේ නංඟියාට ලයික්.. බලු කුක්කෙක් වගේම හුරතල්.....(මුන්ටත් තියෙන පිස්සු.. ඇයි යකෝ සුභසාධනේට වියදම් කරන්න වෙන දේවල් නැතුවටද)
බලු වැඩ කරන නිසා වෙන්න ඇති මේ නංගිලා ගොඩකගේ සාය කලිසම් මෙච්චර කොට....... දන්නැති නිසා අහන්නේ ඔන්න කාටවත් කේන්ති ගන්න ඔට්ටු නෑ.........
නරකම නැ බලු වැඩක් නිසා.
නොදකින් තූක්..... බල්ලොත් නොකරන බලු වැඩ. මෙව්වද ෆැෂන්. අපි නොදන්නා ෆැෂන්.
නිර්මාණාත්මක උත්සාහයක් .මේ දසුන් අප වෙත ගෙනා ඔබටත් තුති
යාන්තං නලීන් සහෝ හරි පාරට වැටිලා...ඔහෝම යං...
ආන්ඩුවේ බල්ලො ටිකත් මේකට දැම්මනම් ෂෝක්.. අර ආනමඩුවේ බල්ල නම් කපලයි කියලයි ආරන්චිය.
එයාව කපල ලගම ඥාතියෙකුට දීල.මේව අහලම මට පිස්සු ඔයි යලනේ.!
ආ මේ ගෑණු ලමයි ටිකක් නෙ.. මෝස්තර ගැන නම් මොකවත් කියන්නෙ කෝමෙයි.. ඔව්වා තේරෙන එකක් යැ අපිට. ඒ කෙසේ වෙතත් අරමුණ හොඳයි නෙ.
//ඒ කෙසේ වෙතත් අරමුණ හොඳයි නෙ. // ඒක ඇත්ත.
මට බල්ලො ගැන පොඩි ඉරිසියාවකුත් දැනෙනවා මචං.හොඳම දේ ළමයින්ට කිව්වටමටම පේන්නේ හොඳම දේ බල්ලන්ට වගේ.
මටනම් පෙන්නේ හොඳම දේ ළමයින්ට වගේ. පේන්නැද්ද ඉස්සරහටම වෙලා ඉන්න අපූරුව. ;)
රටත් බල්ලට.
අපෝ අපේ මැණික් ඔය කෙල්ලන්ට වඩා ලස්සනයි
අර මැදින් ලස්සන කොල්ලෙකුත් ඉන්නේ.ඒක කාටවත්ම පෙනිලා නෑ...:D:D
කොල්ලන්ට කොල්ලොන්ගෙ ලස්සන නොපෙනේ.
මේකේ බව්වො නෑනේ, හම්මේ බ්ලොග් කටුව හදාගත්තු ගමන් ආවේ.. ^_^
බල්ලෝ ගැන ඉරිසියයි දැන්නං. බලහං අපිව නගා හිටුවන්න ඔය කව්වරුවත් පැසන් කරන්නේ නෑනේ ආයිබෝවන්ඩ
සල්ලි වලට ගන්න පුළුවන් ඇදුම විතරමද හැබෑටම
නලීන් අයියා මේ දවස්වල බල්ලොයි බලුවැඩයි ප්‍රමෝට් කරන්න හරි මහන්සියක් ගන්නව වගේ. හොඳා .. හොඳා....
නරි බුරන කාලේ උඹ ඇයි බල්ලන්ගේ ඒවා දාන්නේ?ෆැෂන් ෂෝස් වලට මම විරුද්ධ නැත.කාටවත් කරදරයක් නෑනේ.
මාත් විරුද්ධ නැත. එකනේ දාන්නේ.
බල්ලන්ගෙන්ම ගොඩයන්න වගේ නලින් අයියා.....
පිස්සු වැඩ....
සහන් ගැන තොරතුරක් නෑ නේද මේ ටිකේ..
ඇයි අර මුණ සුදු නංගි කෙනෙක් ගේ කකුල් දෙක කළු?
ඊයා ලස්සන කෙල්ලො දැකලා නැති එවුන්ට හොඳයි
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.
බල්ලො කොහොම උනත් කෙල්ලො ටික නම් ශෝයි :P
ReplyDeleteමං අර මුල්ම පොටෝ එකේ නංඟියාට ලයික්.. බලු කුක්කෙක් වගේම හුරතල්.....
(මුන්ටත් තියෙන පිස්සු.. ඇයි යකෝ සුභසාධනේට වියදම් කරන්න වෙන දේවල් නැතුවටද)
බලු වැඩ කරන නිසා වෙන්න ඇති මේ නංගිලා ගොඩකගේ සාය කලිසම් මෙච්චර කොට....... දන්නැති නිසා අහන්නේ ඔන්න කාටවත් කේන්ති ගන්න ඔට්ටු නෑ.........
ReplyDeleteනරකම නැ බලු වැඩක් නිසා.
ReplyDeleteනොදකින් තූක්..... බල්ලොත් නොකරන බලු වැඩ. මෙව්වද ෆැෂන්. අපි නොදන්නා ෆැෂන්.
ReplyDeleteනිර්මාණාත්මක උත්සාහයක් .මේ දසුන් අප වෙත ගෙනා ඔබටත් තුති
ReplyDeleteයාන්තං නලීන් සහෝ හරි පාරට වැටිලා...ඔහෝම යං...
ReplyDeleteආන්ඩුවේ බල්ලො ටිකත් මේකට දැම්මනම් ෂෝක්.. අර ආනමඩුවේ බල්ල නම් කපලයි කියලයි ආරන්චිය.
ReplyDeleteඑයාව කපල ලගම ඥාතියෙකුට දීල.
Deleteමේව අහලම මට පිස්සු ඔයි යලනේ.!
ආ මේ ගෑණු ලමයි ටිකක් නෙ.. මෝස්තර ගැන නම් මොකවත් කියන්නෙ කෝමෙයි.. ඔව්වා තේරෙන එකක් යැ අපිට. ඒ කෙසේ වෙතත් අරමුණ හොඳයි නෙ.
ReplyDelete//ඒ කෙසේ වෙතත් අරමුණ හොඳයි නෙ. // ඒක ඇත්ත.
Deleteමට බල්ලො ගැන පොඩි ඉරිසියාවකුත් දැනෙනවා මචං.
ReplyDeleteහොඳම දේ ළමයින්ට කිව්වට
මටම පේන්නේ හොඳම දේ බල්ලන්ට වගේ.
මටනම් පෙන්නේ හොඳම දේ ළමයින්ට වගේ. පේන්නැද්ද ඉස්සරහටම වෙලා ඉන්න අපූරුව. ;)
Deleteරටත් බල්ලට.
Deleteඅපෝ අපේ මැණික් ඔය කෙල්ලන්ට වඩා ලස්සනයි
ReplyDeleteඅර මැදින් ලස්සන කොල්ලෙකුත් ඉන්නේ.
ReplyDeleteඒක කාටවත්ම පෙනිලා නෑ...:D:D
කොල්ලන්ට කොල්ලොන්ගෙ ලස්සන නොපෙනේ.
Deleteමේකේ බව්වො නෑනේ, හම්මේ බ්ලොග් කටුව හදාගත්තු ගමන් ආවේ.. ^_^
ReplyDeleteබල්ලෝ ගැන ඉරිසියයි දැන්නං. බලහං අපිව නගා හිටුවන්න ඔය කව්වරුවත් පැසන් කරන්නේ නෑනේ ආයිබෝවන්ඩ
ReplyDeleteසල්ලි වලට ගන්න පුළුවන් ඇදුම විතරමද හැබෑටම
ReplyDeleteනලීන් අයියා මේ දවස්වල බල්ලොයි බලුවැඩයි ප්‍රමෝට් කරන්න හරි මහන්සියක් ගන්නව වගේ. හොඳා .. හොඳා....
ReplyDeleteනරි බුරන කාලේ උඹ ඇයි බල්ලන්ගේ ඒවා දාන්නේ?
ReplyDeleteෆැෂන් ෂෝස් වලට මම විරුද්ධ නැත.කාටවත් කරදරයක් නෑනේ.
මාත් විරුද්ධ නැත. එකනේ දාන්නේ.
Deleteබල්ලන්ගෙන්ම ගොඩයන්න වගේ නලින් අයියා.....
ReplyDeleteපිස්සු වැඩ....
ReplyDeleteසහන් ගැන තොරතුරක් නෑ නේද මේ ටිකේ..
ReplyDeleteඇයි අර මුණ සුදු නංගි කෙනෙක් ගේ කකුල් දෙක කළු?
ReplyDeleteඊයා ලස්සන කෙල්ලො දැකලා නැති එවුන්ට හොඳයි
ReplyDelete