Dog lover’s fashion show
වීදි බල්ලන් හා සුපිරි බල්ලන්ගේ සංදර්ශන සේයා රූ කීපයක්ම මා ඔබට ගෙනාවා මතක ඇතිනේ.
අද මම ගෙන එන්නේ බලු ලෝලිනියන් බල්ලන් ගේ සුබ සාධනය වෙනුවෙන් ඉදිරිපත් කළ සුනඛ මිතුරු මෝස්තර දැක්මේ සේයා රූ කීපයක්. බලන්න මේ මෝස්තර ඔබටත් ගැලපේද කියා. මේ හැම ඇඳුමක්ම නිර්මාණය වෙලා තියෙන්නේ බල්ලන් හා සම්බන්ධවයි. මිල සැරයි.
බල්ලො කොහොම උනත් කෙල්ලො ටික නම් ශෝයි :P
ReplyDeleteමං අර මුල්ම පොටෝ එකේ නංඟියාට ලයික්.. බලු කුක්කෙක් වගේම හුරතල්.....
(මුන්ටත් තියෙන පිස්සු.. ඇයි යකෝ සුභසාධනේට වියදම් කරන්න වෙන දේවල් නැතුවටද)
බලු වැඩ කරන නිසා වෙන්න ඇති මේ නංගිලා ගොඩකගේ සාය කලිසම් මෙච්චර කොට....... දන්නැති නිසා අහන්නේ ඔන්න කාටවත් කේන්ති ගන්න ඔට්ටු නෑ.........
ReplyDeleteනරකම නැ බලු වැඩක් නිසා.
ReplyDeleteනොදකින් තූක්..... බල්ලොත් නොකරන බලු වැඩ. මෙව්වද ෆැෂන්. අපි නොදන්නා ෆැෂන්.
ReplyDeleteනිර්මාණාත්මක උත්සාහයක් .මේ දසුන් අප වෙත ගෙනා ඔබටත් තුති
ReplyDeleteයාන්තං නලීන් සහෝ හරි පාරට වැටිලා...ඔහෝම යං...
ReplyDeleteආන්ඩුවේ බල්ලො ටිකත් මේකට දැම්මනම් ෂෝක්.. අර ආනමඩුවේ බල්ල නම් කපලයි කියලයි ආරන්චිය.
ReplyDeleteඑයාව කපල ලගම ඥාතියෙකුට දීල.
Deleteමේව අහලම මට පිස්සු ඔයි යලනේ.!
ආ මේ ගෑණු ලමයි ටිකක් නෙ.. මෝස්තර ගැන නම් මොකවත් කියන්නෙ කෝමෙයි.. ඔව්වා තේරෙන එකක් යැ අපිට. ඒ කෙසේ වෙතත් අරමුණ හොඳයි නෙ.
ReplyDelete//ඒ කෙසේ වෙතත් අරමුණ හොඳයි නෙ. // ඒක ඇත්ත.
Deleteමට බල්ලො ගැන පොඩි ඉරිසියාවකුත් දැනෙනවා මචං.
ReplyDeleteහොඳම දේ ළමයින්ට කිව්වට
මටම පේන්නේ හොඳම දේ බල්ලන්ට වගේ.
මටනම් පෙන්නේ හොඳම දේ ළමයින්ට වගේ. පේන්නැද්ද ඉස්සරහටම වෙලා ඉන්න අපූරුව. ;)
Deleteරටත් බල්ලට.
Deleteඅපෝ අපේ මැණික් ඔය කෙල්ලන්ට වඩා ලස්සනයි
ReplyDeleteඅර මැදින් ලස්සන කොල්ලෙකුත් ඉන්නේ.
ReplyDeleteඒක කාටවත්ම පෙනිලා නෑ...:D:D
කොල්ලන්ට කොල්ලොන්ගෙ ලස්සන නොපෙනේ.
Deleteමේකේ බව්වො නෑනේ, හම්මේ බ්ලොග් කටුව හදාගත්තු ගමන් ආවේ.. ^_^
ReplyDeleteබල්ලෝ ගැන ඉරිසියයි දැන්නං. බලහං අපිව නගා හිටුවන්න ඔය කව්වරුවත් පැසන් කරන්නේ නෑනේ ආයිබෝවන්ඩ
ReplyDeleteසල්ලි වලට ගන්න පුළුවන් ඇදුම විතරමද හැබෑටම
ReplyDeleteනලීන් අයියා මේ දවස්වල බල්ලොයි බලුවැඩයි ප්රමෝට් කරන්න හරි මහන්සියක් ගන්නව වගේ. හොඳා .. හොඳා....
ReplyDeleteනරි බුරන කාලේ උඹ ඇයි බල්ලන්ගේ ඒවා දාන්නේ?
ReplyDeleteෆැෂන් ෂෝස් වලට මම විරුද්ධ නැත.කාටවත් කරදරයක් නෑනේ.
මාත් විරුද්ධ නැත. එකනේ දාන්නේ.
Deleteබල්ලන්ගෙන්ම ගොඩයන්න වගේ නලින් අයියා.....
ReplyDeleteපිස්සු වැඩ....
ReplyDeleteසහන් ගැන තොරතුරක් නෑ නේද මේ ටිකේ..
ReplyDeleteඇයි අර මුණ සුදු නංගි කෙනෙක් ගේ කකුල් දෙක කළු?
ReplyDeleteඊයා ලස්සන කෙල්ලො දැකලා නැති එවුන්ට හොඳයි
ReplyDelete