samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලු මෙහෙයුම් මධ්‍යස්ථාන අංක 01හි අද(24) පාන්දර 1.00ට පමණ ඇති වු ගින්නෙන් එම බහාළුම් මධ්‍යස්ථානයට විශාල අලාභයක් සිදුව ඇත. 
samakayawate-05-24-1


මේ වන විට සම්පූර්ණයෙන් ම ගින්න මර්ධනය කර තිබෙන අතර  ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබු භාණ්ඩ සහ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ම ගිනි ගෙන විනාශ වී ඇත.

samakayawate-05-24-3

samakayawate-05-24-4

samakayawate-05-24-5

samakayawate-05-24
ගිනි ගැනිමට හේතුව මේ වන විටත් අනාවරණය වී නැති අතර රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ මෙම ගබඩාවේ තැන්පත් කර තිබී ඇත. එම භාණ්ඩ සම්පූර්ණයෙන් විනාශයට පත් වි ඇති බව වරාය අරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ගින්න හටගත් අවස්ථාව් ගින්න නිවීම සඳහා වරාය ගිනි නිවීමේ ඒකකය, යුධ හමුදාව ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකක, කෙළඹ නැව් තටාංගනයේ ගිනි කිවිමේ ඒකකය සහ කෙළඹ මහ නගර සභාවේ ගිනි නිවීමෙ ඒකකය ගෙන්වා ඇති අතර පැය හතරක් වැනි කාලයක් ගින්න නිවීම සඳහා ගතකර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය පරික්ෂණ ආරම්භ කර ඇති බවත් රස පරීක්ෂකවරයා සිද්ධිය වු ස්ථානට පැමිණ පරීක්ෂන කටයුතු ආරම්භ කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි.

බහාලු මධ්‍යස්ථාන අංක 01හි ගබඩා කර  තිබු මෙරටට ආනයනය කරන කරන ලද භාණ්ඩ පිළිබඳව ගනුදෙනු කරුවන්ට අවශ්‍ය විස්තර ලබා ගැනිම සඳහා වරාය අධිකාරියේ වෙනම විමසීමි කවුළුවක් විවෘත කර ඇති අතර 0718688361 හෝ 0112482579 දුරකතන අංක මගින් විස්තර දැනගත හැකි බව වරාය අධිකාරිය ගනුදෙනුකරුවන්ට දන්වා සිටි.

8 comments:

  1. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

    ලොකු විනාශයක් වෙලා තියෙන හැඩයි...ඉක්මනට නිවා ගන්න ලැබීම නම් ලොකු දෙයක්..නැවකට ගින්න පැතිරිලා ඒ ගින්න එක්ක වෙන රටකට ගියා නම් ඒ රටත් ගිණි ගන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. blank

      Don't be so stupid Sahan ! A SHIP CARRYING A FIRE FORM SRILANKA TO ANOTHER COUNTRY !

      Delete
  2. images

    ane manda sahan aiya wage wena ratakata giye nethi ekath loku deyakne affa!

    ReplyDelete
  3. blogger_logo_round_35

    ඕකේ තිබුනය කියන වටින බඩුත් එක්කමද දන් නෑ ගිනි අරන් තියෙන්නේ... හි හි

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒ සේරමත් එක්ක තමා ...

      Delete
  4. blank

    ආණ්ඩුවේ මහ එකෙක් ගෙනාපු හොරබඩු තොගයක්. මහ එකාගේ කොටහ නොදුන් නිසා එස්.ටී.එෆ්. එක දාලා ගිනි තියවලා. ඕක තමයි ඇත්ත කතාව. හැබැයි කවදාවත් ඒ කතාව එලියට එන්නේ නැහැ.

    ReplyDelete
  5. 189651_162113540510948_3094_n

    අතීතයේ සොල්දාදුවෙකු ලෙස අවියක් අතැතිව සිටි මාගේ අත පැනට සහ කොලයක් වෙත මර්ගය යොමුකල Gihan Karunakalage සහා Naleen Dilruksha පුතාලාට ඉතා ස්තුති වන්ත වෙමි.මාගේ ප්‍රථම උත්සාහය වු 'සියවසකට එපිටින් සේයාරුවක් කියන අපේ අතීතය' අදහස් දැක්වු නොදැක්වු සමකය වටා සිටින පාඨක සැමට මාගේ ප්‍රණාමය පුදකරමි.මතුවටද අර්ථවත් වු යමක් ඔබ වෙත ලබා දිමට උත්සාහ කරමි.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT