ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com
ලෙදර් කියන්නෙ සත්ව සම නේද? ඉතින් ලස්සනට හිටියට කොච්චර පව් කන්දරාවක්ද මේ. පබ්ලිසිටියක් දීලා ඔබත් ඊට හවුල් වෙලා වගෙ.
නෑ මිත්රයා ලෙදර් කියන්නේ සත්ව සම් නොවේ.. මේ එකක්වත් සත්ව සම් නොවේ..මම සත්ව මිත්රයෙක්.
හප්පා! මෙතන සත්ව හම් කෙසේ වෙතත් සත්තුන්ගේ ෆොටෝ නම් ගොඩායි!
හික්ස්
මම බැලුවෙ ඇඳුම් මෝස්තර..... නියමයි :) :) :)
එහෙම නං එකක් දෙකක් ගනිමු.
kello diha nemei neda sithtaree :D
NICE shoes... mekath nikang window shoping vage blog shopping :) as pinavanna deyak dammata stutei Naleen :)
එළස් තමා දෙන්නං තව ඉස්සරහට
මෝස්තර ටික හොදා...
ඒකනේ කියන්නේ..
සෙරෙප්පු දෙකක් පෙන්නන්න විඳලා තියෙන දුකක්. ලිප්ස්ටික් පාර සැර වැඩි නැද්ද නලින් අයියේ...
මේකප් පාර නම් තදටම වැඩියි තමා.
දැන් උඹ කියන්නෙ අකමා, අපේ නලියා මේ ලිප්ස්ටික් ටික ගෑවා කියලද?
මූටත් ඕන්නැති අටමගලයක් නෑනේ.....
මටනම් ඇහැ යන්නෙම ඒ ඉන්න කෙල්ලෝ ටික දිහාවටමයි.
එහෙම නොවෙනවනං නේ ලෙඩේ.
ලස්සන ඩිසයින් ටිකක්... නමුත් අපේ රටටනම් ගැලපෙන්නෙ නෑ වගේ...
අපි කවද්ද අනේ ගැලපෙන දේවල් ගත්තේ...එන ඕන කෙංගෙඩියක් ගන්නවා
අඩේ සෙරෙප්පුත් තියෙනවා නේද? දැක්කෙත් දැං ඕයි. :D
මෝස්තර ටික නම් හොදයි, ඒත් මේ අක්කලා නිකම් හොම්මන් වගේනේ :(
කෝ අපිට එකයිනේ.. :)
නියම ලෙදර් කස්ටියක්.
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.
ලෙදර් කියන්නෙ සත්ව සම නේද? ඉතින් ලස්සනට හිටියට කොච්චර පව් කන්දරාවක්ද මේ. පබ්ලිසිටියක් දීලා ඔබත් ඊට හවුල් වෙලා වගෙ.
ReplyDeleteනෑ මිත්රයා ලෙදර් කියන්නේ සත්ව සම් නොවේ.. මේ එකක්වත් සත්ව සම් නොවේ..මම සත්ව මිත්රයෙක්.
Deleteහප්පා! මෙතන සත්ව හම් කෙසේ වෙතත් සත්තුන්ගේ ෆොටෝ නම් ගොඩායි!
Deleteහික්ස්
Deleteමම බැලුවෙ ඇඳුම් මෝස්තර..... නියමයි :) :) :)
ReplyDeleteඑහෙම නං එකක් දෙකක් ගනිමු.
Deletekello diha nemei neda sithtaree :D
DeleteNICE shoes... mekath nikang window shoping vage blog shopping :) as pinavanna deyak dammata stutei Naleen :)
ReplyDeleteඑළස් තමා දෙන්නං තව ඉස්සරහට
Deleteමෝස්තර ටික හොදා...
ReplyDeleteඒකනේ කියන්නේ..
Deleteසෙරෙප්පු දෙකක් පෙන්නන්න විඳලා තියෙන දුකක්. ලිප්ස්ටික් පාර සැර වැඩි නැද්ද නලින් අයියේ...
ReplyDeleteමේකප් පාර නම් තදටම වැඩියි තමා.
Deleteදැන් උඹ කියන්නෙ අකමා, අපේ නලියා මේ ලිප්ස්ටික් ටික ගෑවා කියලද?
Deleteමූටත් ඕන්නැති අටමගලයක් නෑනේ.....
Deleteමටනම් ඇහැ යන්නෙම ඒ ඉන්න කෙල්ලෝ ටික දිහාවටමයි.
ReplyDeleteඑහෙම නොවෙනවනං නේ ලෙඩේ.
Deleteලස්සන ඩිසයින් ටිකක්... නමුත් අපේ රටටනම් ගැලපෙන්නෙ නෑ වගේ...
ReplyDeleteඅපි කවද්ද අනේ ගැලපෙන දේවල් ගත්තේ...එන ඕන කෙංගෙඩියක් ගන්නවා
Deleteඅඩේ සෙරෙප්පුත් තියෙනවා නේද? දැක්කෙත් දැං ඕයි. :D
ReplyDeleteමෝස්තර ටික නම් හොදයි, ඒත් මේ අක්කලා නිකම් හොම්මන් වගේනේ :(
ReplyDeleteකෝ අපිට එකයිනේ.. :)
ReplyDeleteනියම ලෙදර් කස්ටියක්.
ReplyDelete