සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

අද උදෑසන කොටුව මගිපාලම මත දී කපා කොටා මරා දමන ලද කාන්තා පොලිස් කොස්තාපල්වරියගේ සේයා රූ .


මියගිය නදීශානි මධුභාෂිනී 





ඇගේ නිවස

පොලිස් සේවයේ යෙදෙමින්

පුහුණුව ලබමින්

මාරයාත් සමග ද මේ ඉන්නේ

ඇයව මරාදැමූ සැකකාර පෙම්වතා
මෙසේ මරාදමා ඇත්තේ පොලිස් මූලස්ථානයේ ක්‍රීඩා අංශයේ සේවය කළ විසිතුන් හැවරිදි හේරත්මුදියන්සෙලාගේ නදීශානි මධුභාෂිනී (8029) නමැති පොලිස් කොස්තාපල්වරියයි.
--------------------------------------------------------------------------------------------
රන්ජිත් කරුණාවීර

12 comments:

  1. අනේ මන්දා මේ රටට මොනවා වෙන්න යනවද කියලා
    ඇත්තටම මේක නෙවෙයිද ලෝක විනාසේ

    ReplyDelete
  2. හ්ම්ම්.. නිතිය ක්‍රියාත්මක කරන්න යන අයටත් මෙහෙමනම් අපිට?

    ReplyDelete
  3. අහසෙ සිටිනා දෙවියනි දිවැස් හෙලනු මැන. අපිටත් මේ දෙවල් අහන්න උනානෙ.

    ReplyDelete

  4. අද මට මේ බ්ලොග් එකක කියවන්න ලැබුන ,
    බුදු හිමියනි මේයද ඔබ දෙසු නිරය ,
    සතුන මරණ ,

    වගේ ටිකක් තියෙන , මට මේක දැක්කම මතක් උනේ ඒ පොස්ට් එක

    ReplyDelete
  5. කො‍ටුවේ මගී පාලම උඩ කියන්නෙ කී දෙනෙක්ගෙ ඇහැ ගැහෙන තැනක්ද! සමහර විට පාන්දර වෙන්න ඇති.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  6. රට දිනෙන් දින අගදයට යනව කනගාටුයි.....එත් අපිට කරන් පුලුවන් දේ සීමිතයි

    http://sinhalaelibrary.com admin

    ReplyDelete
  7. ප්‍රවෘත්ති වලට දවසට මිනිස්සුන්ට මිනී මැරුම් 2,3ක් වත් නොතිබ්බොත් නිකං කෑවෙ නෑ වගේ.. ඒ තරමට දැන් මේව සාමාන්‍යකරණය වෙලා...

    ReplyDelete
  8. ඇත්ත දන්නේ නැතිව හිතට එන දේවල් කියන්න එපා. මේත ලවි පල හිලවිවක් වගේ. කාගෙද වැරැද්ද දන්නේ නැහැ නේද

    ReplyDelete
  9. මිනිසුන් නොමිනුසුන් වෙලා මෙවාට වග කිවයුත්තෝ කවරහුද? දේශපාලකයිනි දැන්වත් ඇස්
    ඇරපල්ලා අන්අයගේ වැරදි හොයන එක නවත්වලා මිනිසුන්ගැන හිතපල්ලා මෙවැනි වැරදිකරැවන්ට
    උපරිම දඩුවමිලබා දියල්ලා........

    ReplyDelete
  10. උදේ හවස ඇහෙන්නේ එක පාර මා මරන්න කියන සිංදුනේ .. එහෙම නැතුව නුඹ යහතින් ඉඳින් නගේ කියන ගී පද වැල් දැන් ඉන්න අය අහන්නේ නෑනේ .. ඒකයි මේ :/

    ReplyDelete
  11. ඉස්සරත් මට මතකයි පොලිස් කතකට පෙම්වතා වෙඩි තිබ්බා . නිල ඇඳුම ඇන්දත් ඒ ඉන්නෙත් සාමාන්‍ය සමාජයේම මිනිස්සු . පෙම්කරන , තරහ වෙන ...මිනි මරණ

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT