අද උදෑසන කොටුව මගිපාලම මත දී කපා කොටා මරා දමන ලද කාන්තා පොලිස් කොස්තාපල්වරියගේ සේයා රූ .
මෙසේ මරාදමා ඇත්තේ පොලිස් මූලස්ථානයේ ක්‍රීඩා අංශයේ සේවය කළ විසිතුන් හැවරිදි හේරත්මුදියන්සෙලාගේ නදීශානි මධුභාෂිනී (8029) නමැති පොලිස් කොස්තාපල්වරියයි.
--------------------------------------------------------------------------------------------
මියගිය නදීශානි මධුභාෂිනී |
ඇගේ නිවස |
පොලිස් සේවයේ යෙදෙමින් |
පුහුණුව ලබමින් |
මාරයාත් සමග ද මේ ඉන්නේ |
ඇයව මරාදැමූ සැකකාර පෙම්වතා |
--------------------------------------------------------------------------------------------
රන්ජිත් කරුණාවීර
අනේ මන්දා මේ රටට මොනවා වෙන්න යනවද කියලා
ReplyDeleteඇත්තටම මේක නෙවෙයිද ලෝක විනාසේ
හ්ම්ම්.. නිතිය ක්‍රියාත්මක කරන්න යන අයටත් මෙහෙමනම් අපිට?
ReplyDeleteඇයි මෙතරම් උඩ ඉන්න දෙවියන් නිහහඩ?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
අහසෙ සිටිනා දෙවියනි දිවැස් හෙලනු මැන. අපිටත් මේ දෙවල් අහන්න උනානෙ.
ReplyDelete
ReplyDeleteඅද මට මේ බ්ලොග් එකක කියවන්න ලැබුන ,
බුදු හිමියනි මේයද ඔබ දෙසු නිරය ,
සතුන මරණ ,
වගේ ටිකක් තියෙන , මට මේක දැක්කම මතක් උනේ ඒ පොස්ට් එක
කොටුවේ මගී පාලම උඩ කියන්නෙ කී දෙනෙක්ගෙ ඇහැ ගැහෙන තැනක්ද! සමහර විට පාන්දර වෙන්න ඇති.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
රට දිනෙන් දින අගදයට යනව කනගාටුයි.....එත් අපිට කරන් පුලුවන් දේ සීමිතයි
ReplyDeletehttp://sinhalaelibrary.com admin
ප්‍රවෘත්ති වලට දවසට මිනිස්සුන්ට මිනී මැරුම් 2,3ක් වත් නොතිබ්බොත් නිකං කෑවෙ නෑ වගේ.. ඒ තරමට දැන් මේව සාමාන්‍යකරණය වෙලා...
ReplyDeleteඇත්ත දන්නේ නැතිව හිතට එන දේවල් කියන්න එපා. මේත ලවි පල හිලවිවක් වගේ. කාගෙද වැරැද්ද දන්නේ නැහැ නේද
ReplyDeleteමිනිසුන් නොමිනුසුන් වෙලා මෙවාට වග කිවයුත්තෝ කවරහුද? දේශපාලකයිනි දැන්වත් ඇස්
ReplyDeleteඇරපල්ලා අන්අයගේ වැරදි හොයන එක නවත්වලා මිනිසුන්ගැන හිතපල්ලා මෙවැනි වැරදිකරැවන්ට
උපරිම දඩුවමිලබා දියල්ලා........
උදේ හවස ඇහෙන්නේ එක පාර මා මරන්න කියන සිංදුනේ .. එහෙම නැතුව නුඹ යහතින් ඉඳින් නගේ කියන ගී පද වැල් දැන් ඉන්න අය අහන්නේ නෑනේ .. ඒකයි මේ :/
ReplyDeleteඉස්සරත් මට මතකයි පොලිස් කතකට පෙම්වතා වෙඩි තිබ්බා . නිල ඇඳුම ඇන්දත් ඒ ඉන්නෙත් සාමාන්‍ය සමාජයේම මිනිස්සු . පෙම්කරන , තරහ වෙන ...මිනි මරණ
ReplyDelete