රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-01-03

බස් රිය ප්‍රපාතයේ - 5ක් රෝහලේ


ලුණුගල සිට කොළඹ දක්වා ගමන් ගත් පද්ගලික බස් රථයක් අඩි දහයක පමණ ප්‍රපාතයකට පෙරලී යාමෙන් එහි ගමන් ගත් මගින් පස්දෙනෙකු සුලු තුවාල ලබා පස්සර හොප්ටන්ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට ඇත.
මෙම බස් රථය  ප්‍රපාතයක් අසලදී වෙනත් බස්රථයකට යාමට ඉඩසැලසීමේදි ජනවාරි 03දින උදේ 8.10ට පමණ පස්සර පාරේ 19 කණුව අසලදී අනතුරට ලක්වී ඇති අතර පස්සර පොලිසිය මේ පිළිබඳව විමර්ශන කටයුතු පවත්වාගෙන යයි.
-------------------------------------------------------------------------------------------
ආර්. එම් . සෝමරත්න

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්