සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ලුණුගල සිට කොළඹ දක්වා ගමන් ගත් පද්ගලික බස් රථයක් අඩි දහයක පමණ ප්‍රපාතයකට පෙරලී යාමෙන් එහි ගමන් ගත් මගින් පස්දෙනෙකු සුලු තුවාල ලබා පස්සර හොප්ටන්ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට ඇත.
මෙම බස් රථය  ප්‍රපාතයක් අසලදී වෙනත් බස්රථයකට යාමට ඉඩසැලසීමේදි ජනවාරි 03දින උදේ 8.10ට පමණ පස්සර පාරේ 19 කණුව අසලදී අනතුරට ලක්වී ඇති අතර පස්සර පොලිසිය මේ පිළිබඳව විමර්ශන කටයුතු පවත්වාගෙන යයි.
-------------------------------------------------------------------------------------------
ආර්. එම් . සෝමරත්න

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT