පරිභොජනයට නුසුදුසු රුපියල ලක්ෂ 18ක් අර්තාපල් කන්ටේනරයක් අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී අත්අඩංගුවට ගන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු සමත් විය. මෙම අර්ථාපල් වරායේ සිට මේ ස්ථානයට ගෙනැවිත් තිබිණි.
---------------------------------------------------------------------------------------------------------------------------------------
සීගිරියේ කේ. කුමාර
No comments:
Post a Comment
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.