samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සැම වසරකට වරක්ම අපේ ආරක්ෂක හමුදාවෝ සිය ධජවලට ජයසිරිමහා බෝධියේ ආශීර්වාදය ලබා ගනිත්. ඊයේ (01) දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධජවලට ආශීර්වාද ලබාගැනිම ශ්‍රීමහා බොධිය අසල දි සිදු කෙරිණි. මේ අවස්ථාවට නාවුක හමුදා පතිවරයා ඇතුළු සෙසු නිල දරුවන් රැසක්ම එක්ව සිටියහ. පහත දැක්වෙන්නේ එම අවස්වේ දසුන් කීපයකි

DSCF5606


DSCF5608

DSCF5609

DSCF5625

DSCF5629
-------------------------------------------------------------------------------
Buddika mahesh - බුද්ධික මහේෂ්

3 comments:

  1. Untitled

    //සැම වසරකට වරක්ම අපේ ආරක්ෂක හමුදාවෝ සිය ධජවලට ජයසිරිමහා බෝධියේ ආශීර්වාදය ලබා ගනිත්//
    හානේ.... මෙහෙම දෙයක් මම ඇහුවේ අදමයි.....

    ReplyDelete
  2. IMG_20190902_075227

    මේ සත් ක්‍රියාව සෑම වසරකම සිදුවන බව දනිමි. තව චිරාත් කාලයක් අප රකිනා මේ දෙවියන් රැක දේවා!

    ReplyDelete
  3. blogger_logo_round_35

    ජිවිතයේ අධ්‍යාත්මික සුවය තරම් සුවයක් තවත් නැ අපට.අපි මොන දේ කරත් ජිවිතයට මේ සුවය අවශ්‍යයි.නාවුක මතාවට මගේ සුභ පැතුම්.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT