රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-12-02

සිරි මා බෝ සමිදු අබියස නාවුක ධජ ආසිරි ගැන්වෙයි

සැම වසරකට වරක්ම අපේ ආරක්ෂක හමුදාවෝ සිය ධජවලට ජයසිරිමහා බෝධියේ ආශීර්වාදය ලබා ගනිත්. ඊයේ (01) දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධජවලට ආශීර්වාද ලබාගැනිම ශ්‍රීමහා බොධිය අසල දි සිදු කෙරිණි. මේ අවස්ථාවට නාවුක හමුදා පතිවරයා ඇතුළු සෙසු නිල දරුවන් රැසක්ම එක්ව සිටියහ. පහත දැක්වෙන්නේ එම අවස්වේ දසුන් කීපයකි






-------------------------------------------------------------------------------
Buddika mahesh - බුද්ධික මහේෂ්

3 comments:

  1. //සැම වසරකට වරක්ම අපේ ආරක්ෂක හමුදාවෝ සිය ධජවලට ජයසිරිමහා බෝධියේ ආශීර්වාදය ලබා ගනිත්//
    හානේ.... මෙහෙම දෙයක් මම ඇහුවේ අදමයි.....

    ReplyDelete
  2. මේ සත් ක්‍රියාව සෑම වසරකම සිදුවන බව දනිමි. තව චිරාත් කාලයක් අප රකිනා මේ දෙවියන් රැක දේවා!

    ReplyDelete
  3. ජිවිතයේ අධ්‍යාත්මික සුවය තරම් සුවයක් තවත් නැ අපට.අපි මොන දේ කරත් ජිවිතයට මේ සුවය අවශ්‍යයි.නාවුක මතාවට මගේ සුභ පැතුම්.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්