සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ඇමෙරිකා එක්සත් ජනපදයේ "ජෝන්ස් හොප් කින්ග්ස්" රෝහලේ ප්‍රතිකාර ලැබු අගමැති දි.මූ ජයරත්න මහතා අද (27) අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.
මාස දෙකකට අධික කාලයක් එම රෝහලේ ප්‍රතිකාර ලැබූ අගමැතිවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි අයුරු.

7 comments:

  1. සුභ පැතුම් අගමැති තුමණි...!!!
    යාන්ත්‍රික සිතිවිල්ලේ හාන්ත්‍රිකයා

    ReplyDelete
  2. සුවය ලබා මිනිසාට යහපතක් කිරීමට ශක්තිය ලැබේවා!

    ReplyDelete
  3. ඔබට නිරෝගි සුවය පතමි!!!!පට්ටමනම් රෝහලේදීම ලොක්කට දීලනෙ ආවේ.දැන් ඉතින් වෙලාවට බෙහෙත් ටික බිල වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් වුණේ නැ නේද කෙන්ජි

      Delete
    2. ඒක මගේ හිතට ආපු දෙයක් නලින්.කොහොමත් ඕවල ඇත්ත නැත්ත ඉදිරි සති කීපයේදී දැනගන්න ඇහැක්වේවී.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT