samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

Grill+%2526+BBQ+experienceඅපටම හදාගන කන්න ග්‍රිල් හා බාබකිව් අද්දැකීමක් දැන් අපේ රටේදී ඉතාම සාධාරණ මුදලකට පුළුවන් කම තියනවා.
බාබකිව් එකක් එහෙම නැත්තං ග්‍රිල් කරපු කෑමක් අපටම හදාගන කන්න ඇත්නම් කොච්චර හොඳද. ඒකට අවශ්‍ය කරන භාණ්ඩ හැම තැනකම හොයාගන්න නෑ. ඒ නිසාම ඒ අද්දෑකීම බොහෝ අයට මිස් වෙනවා. ගොඩක් උපකරණ වගේම සෝස් වර්ගත් මේ කර්තව්‍යයට අවශ්‍ය වෙනවා.

රාගම ද ග්‍රිල් අවන්හල මේ පහසුකම අපට ලබා දෙනවා. මේසය මතම ග්‍රිල් එක තියනවා. අවශ්‍ය කරන මස්වර්ග හෝ මාළුවර්ග සියල්ලම පදම්කරලා සෝස්වර්ග සේරම එක්ක අපට ලබා දෙනවා. වැය වෙන්නේ බොහොම පුංචි මුදලක්. කොටින්ම කිව්වොත් අතේ ඇති මුදලට සරිලන සේවාවක් දෙන තැනක්. සේවාව හොඳ නිසාම තමා මං මේ වීඩියෝව කළේ.

1 comment:

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT