ඇමති: ...හ්ම්ම්ම්ම්...සිරීඊ....අන්න පලිපානය ජප්පන්වත් අරගෙන නුවර ගිහිල්ල.....උගෙ පාදර් කාරය මාළිගාව වැදිල්ලේ ඉදල..,,කැපුවත් කොළ ලොක්කො සෙට් එකක් එක්ක පාටිත් සෙට් කොරල බං...,,
...සිරිට කිව්වේ නැද්ද නුවර යන සිං එක..,,
සිරි: ....මට කිව්වා....ඇයි ඇමතිතුමා....,,,
ඇ: ......ඇයි කියන්නෙ යකෝ මං හිතාගෙන ඉන්න දේවල් ඔලට වෙන මොක්කු හරි පැන්නොත්....??
...අර කැපුවත් පාට කාරයො ඉන්නේ වැලේ වැල් නැතිව....හිටපු වාචාලයො ටික නම් ගාන කපන් පැන්න....,,
අනේ මන්ද සිරීඊඊ .....පලියගේ වැඩ ටික ෂුවර් නේද....?????
සිරි:.....ඇමති තුමාට කිව්ව ප්රොජැක්ට් එක ෂුවර්....ඉතින් ඔබතුමාල හොඳ සායෝගයක් දුන්නොත්...ගොඩම තමයි....
ඇ: ..මම බැලුවෙ සිරි කුණු ටික අදින්න අපේ ලොකු මල්ලි ගෙ නමට අරගෙන ආණ්ඩුවෙන් ගාණක් කපන්න........
එහෙම අරන් ජප්පන්ට විකුණල එතනිනුත් ගාන කපන්න්...හැක..හැක්...හැක්.....කොහොමද මගෙ....හික්..හික්..හි.හික්...මොළේ...???
සිරි: ....මිස්ටර් පලිපාන කිව්වෙ ඔය කුණු නිකං ඕන කියල නේද..,,..ඇමති තුමා....,,?
ඇ: ....මාද්ධියට කියන එව්ව කවද්ද බං...අපි කොලේ..හෙක්..හෙක්..හික්...හේ..
එයාලට කියන්නෙ එකක් අපි කොරන්නෙ වෙන එකක් නොවැ.
ඒක තමා සිරි කියන්නෙ...උන්ට කුණු ඕන..,,උන් හදන්නෙ අපෙන් කුණු ටික අරන් සුද්ද කොරපු මුදු වතුර දෙන්න.....
කවුද යකෝ දන්නෙ ඔය සුද්දෙ දාන වතුරෙත් අර DCSL ද මොකක්ද මගුලක් තියෙනවද කියල...හ්ප්...,
නැද්ද මං ආන්නේ.....අනිත් ඒක අපිට වතුර මොනවටද...මෙච්චර ගගවල්,වැව වල් තියෙද්දී....
බොකු බඩවැල් දියවෙනව කියල කෑ ගාන එවුන් සුමාන දෙකයි නේ බං ජවුසන් නටන්නෙ නැද්ද හොදා.......
ඔය ජප්පෝ අපිට මොත්තේ දාල කුණු ටික නිකං අරං ගීල්ලා අරාබියන් ගෙන් ගාන මරනව ද...කවුද දන්නෙ....,.,
අපි නොදන්න හරිත ප්රොජැක්ට්....සිරි අර මැඩම් මොකක් ද කිව්වෙ....අර..අඅ.....
....වැබ් සයිඩ් ද..අ.අ.අ...මොකක්ද කියල..ඒ ගැන මොකුත් දන්නෙ වැයි..
සිරි: ....ආ,.,.ආ,.,.දවසක් ඇමතිතුමා අපේ නලියයි,,.තව ලියන්නො ටිකකුයි එක්ක ප්‍රැස් බාර් එකේ සෙට් උණා
නලිය බිව්වෙ ලගපුටුවක අර..අ..අ...පොඩි කොම් පිටරේ.,.,..ඇමති ..තුමා.....මොකක්ද...මේ..මේ..ඒ..ඒ...
ආහ්..හරි රී..ඊ..ඊ...අර තුනියට,පැතළියට තියෙන එකට..කියන්නෙ ටොප් ලැප් කියලනේ....අන්න ඒක ඔබ ඔබ
ඇ: ...වොව්...වොව්...අපිම දීපුවනේ...ඒවා...අපි දුන්නොත් දෙයක් උන් බදාගෙනම තමයි ඉන්නෙ..,.,.කන බොන වෙලාවට විතරක් නෙමේ බං....කොටින්ම නිදා ගන්නෙත් ළග තියං....හාහ්,.,.හාහ්,.,.හා
එතකොට මොනවද,.,.ඔය වැබ් ද..හබ් ද..එවලින් කොරනව කියන්නෙ බං...,,,...,.
සිරි: ...ඇමති තුමාට කියන්න...නලිය..නියම බොක්කෙ එකා කියල එදා තමයි...ලොක්ක...හක්...හක්..මගෙ බොක්කට..හික්...දැනුණේ..අම්මප....
ඇ: ....උඹේ සිරික්කිය නැතුව කියපන්..යකෝ,,..
සිරි: ...හ්ප්....ඇමති තුමාට කේන්ති යනවනේ....
....ඔය වැබ් එකේ රට පෙරළන්න,.,.,ලියන එව්වොත් අපෙන් කාල..අපේ..ලොක්කටම.,.,කතිරේ ගහන එවුන්
ඇ: ...සිරි...දැන් මම,...යන්න ඕන..,.හෙට...අ...අ...අ...රෑ 9 ය වෙද්දි සහනයගෙන්......ඉන්න ඉටිකිරිස් ඒවලින් 4ක්...ඉල්ලන් වරෙන්....
කාලෙකින්.....ඔව්...වොව්...මට.............මතක ඇතුව අරව......පැකට්..එහෙකුත් ගෙනෙන්.....
කුඩ නෙමේ බං..ඒවානම් කාමරේ ඕන තරම් තියෙන්නෙ....
....යකෝ....සතාගෙ නම තියෙන පෙති පැකේට් එකක්....
Kenji @ Japan
මතු සම්බන්ධයි
"අපේ නලියයි,,.තව ලියන්නො ටිකකුයි එක්ක ප්‍රැස් බාර් එකේ සෙට් උණා
ReplyDeleteනලිය බිව්වෙ ලගපුටුවක අර..අ..අ...පොඩි කොම් පිටරේ.,.,..ඇමති ..තුමා.....මොකක්ද...මේ..මේ..ඒ..ඒ...
ආහ්..හරි රී..ඊ..ඊ...අර තුනියට,පැතළියට තියෙන එකට..කියන්නෙ ටොප් ලැප් කියලනේ....අන්න ඒක ඔබ ඔබ"
මේකට කියන්නේ ඌරගේ මාලු ඌගේ ඇගේම තියල කපනවා කියලනේ හා..... හා.... හා.... එල එල කෙන්ජි අයියේ ....
එහෙම තියල කපන කතාවක් මමත් අහල තියෙනව මැලේ මලේ.
Deleteඅද ටිකයිද මන්ද ලියලා තියෙන්නේ ,,ඒත් අගට වෙන්න නම් කෙන්ජයියගේ සුපුරුදු කැරැට්ටුව තියෙනවා අනේ අප්පේ ,, ඔයාගේ කථාව හීනියට හැම තැනම අතපත ගාගෙන ගලාගෙන යනවා ,, දිගටම ලියන්න
ReplyDeleteචී චී චී කෙන්ජියා හීනියට අතපතගාන්නේ හොඳකටනම් නෙවෙයි නගෝ.
Deleteමේ දැරිවිට තමයි කැරැට්ටුව ගැන තේරුම් ගිහිල්ල තියෙන්නෙ.
Deleteඔය අත පත ගාගෙන යෑම පොඩි කාලෙ ඉදලම මට පිහිටල තියෙන දෙයක්.
තාමත් අත්හරින්න බැහැ :).
ඇනෝ මල්ලියා දන්නව මගේ අත පත ගෑම් ගැන හොදටම නේද ?
Deleteඇමැතියාව බඩු පොට් එකෙදී මාට්ටු වුන කතාව සිරිම නලීයාට කියලා...
ReplyDeleteඇමති ලගෙ ලගම කැචර් ලාගෙන් තමයි හොදම නිව්ස් පිට වෙන්නෙ ගයිය.
DeleteKENJI IYAYI, KAKKA I, HARIYATA AMUDEI PUKAI WAGEI.
ReplyDeleteහරියට හරි. කොහොම උනත් කෙන්ජියට තව ගොඩාක් කියවන්න වෙයි (කුණුහරුප නෙවෙයී) ලියන්න කලින්.
Deleteඒත් ඉතින් ගූ හැත්තැවක් ලිව්වත් අනේ චෝයි කියන්න පිට කහන කන්ඩායමක් ඉන්නවනෙ
+++++++++++++++++++++++
Deleteබොලාල ඇවිල්ල කරන්නෙත් මගේ පිට විතරක් නෙමේ "පුක"ත් කසන ඒකනෙ.
Deleteඅර කොටියා වගේ සතාගේ පෙතිද?
ReplyDeleteඔය ටිකිරි මොලේට මීටර් වෙලා තියෙන්නෙ මගෙ පැටියට.
Deleteපෙති වගේද මල්..
ReplyDeleteඊට හොඳයි ගල්..
මට නම් ඉතින් බ්‍රැන්ඩි හරි ජින් තමයි නැගලම යන්නෙ.
Deleteමල් පාරත් මල්ම හතයි.
සතාගේ නම තියන පෙති වගේම බුබුළු සහිත රේන්කෝට් අවශ්‍ය බව ඇමෑතත්යා දන්නේ නැතුවා වගෙයි.
ReplyDelete-කා(Ka)
හායි මගෙ පන -කා(Ka)..!!
Deleteමෙයාට ඒවා ඕනේ නැහැ බං.මල්ලිගේ ඔලුව වටේ පොඩි පර්ල් ඇට පහක් දාල ඔපරේට් කරගෙන ඉන්නෙ.
අනේ හැබෑටම මෙහෙමත් නාටක.
ReplyDeleteවිද්‍යාලෙ පොරක් වෙලත් කෙලින්ම කියහන්කො මේ පෝස්ට් එකේ හොඳක් (හොඳක් නම් නෑ) හරි නර්කක් හරි
Deleteඔන්න විචාරක තුමාට හරියටම තේරුම් ගිහිල්ල.
Deleteඇනෝ එක වචනයකින් හරි අදහස් ප්‍රකාශ කිරීමත් උගත් කමේ එක ලක්ෂණයක් බං.
DeleteMini maruvanta hodata therenava.
Delete-ka(Ka)
දැන්නම් මෙහෙ ඔය සතාගේ නම තියෙන පෙති ගන්නත් ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් වට්ටොරුවක් ඔනෑලූ.
ReplyDeleteසාමානයෙන් ඩොක්ටර්ස් ල බෙහෙත් ලියන්නෙ සුමනෙකට, මාසෙකටනෙ.
මේකට ලියන්න වෙන්නෙ "ජීවිත කාලයටම" කියල.
අර නුගේගොඩ සුපර් මාර්කට් එක ඉස්සරහ පාරෙන් එහා පැත්තෙ ෆාමසි එකට ගියාම ඔය කොළ කෑලි මොකුත් ඕන නැහැ.
Deleteකෙන්ජි දන්නෙ කොහොමද මම ඉන්නෙ නුගේගොඩ කියල.
Deleteගුලියක් ගෙනාවනම් ලාභයි.. ලේසියි....
ReplyDeleteඑහෙමද?මම නම් ගුලි කාලම නැහැ.
Deleteහැබැයි කාලෙකට ඉස්සර එක එකාගේ ගුලි ගිලල නම් දිරවන්නෙ නැතිව ගියා.
සතාගේ නම තියෙන පෙති පැකට නම ඇමතිලා හැමෝම ගාව තියෙනවා නේද..? මේ නලියා කියන්නේ අපේ නලින් අයියද ?
ReplyDeleteඇමතියල ලග තියාගෙන ඉන්නෙ නැහැ මල්ලො කසාද ගෑනිට අහු වෙන බයට.
Deleteඅපිට ඉන්නෙ අපේ නලිය මිසක් වෙන කවරෙක්ද..?
කෙන්ජි, අර වේගෙන් දුවන සතා නෙහ්.....හැබැයි අපේ මිත්‍රයා මාතලන් කියනව වගේ ඕකට මල් මල් ගියා නම් තමයි හොද. ත්ව අර බුබුළු බුබුළු කේස් එකත් හොදයි වැස්සට අදින්න....මේ.... මේ... තෙමෙනවට.. පීනසේ හැදුනොත්............................ හිරේ තමයි.
ReplyDeleteඒ සතා තමයි වේද මහත්තයො.
Deleteසමහර ජප්පෝ මල්ලිගේ ඔලුව වටේ කුඩා පර්ල් ඇට කීපයක් තියල ඔපරේට් කර ගන්නව සදා සැප සදහා.
සව්න වල නාද්දී සේරම හෙලුවෙන්නේ නාන්නෙ.එතකොට පේනව.දන්නා කියන එවුන් නම් පෙන්වනවා.
ව්යාඝ්රා....වැඩිපුර ගහලා මේ ලගදි කොළොම්බියාවෙ 66 වයස පොරකගෙ අරක සැත්කමකින් කැපුවා කියලා ප්‍රවෘත්තියක් මම යාහු එකේ දැක්කා.
ReplyDeleteවැඩිපුර මාත්‍රාව නම් හොද නැහැ.එහෙම වැඩිපුර ගත්තම මම හිතන්නෙ හාට් ඇටෑක් ඇවිත් මැරෙනව.
Deleteපව් ඇයි අර 66 යේ කොල්ලගෙ මල්ලිව කපල තියෙන්නෙ ?
මල්ලිගෙ මස් කුණු වෙන්න අරං...මිනිහව බේර ගන්න නම් ඒක කපන්නම වෙලා...
Delete'ඇමති තුමාට කියන්න...නලිය..නියම බොක්කෙ එකා කියල එදා තමයි...ලොක්ක...හක්...හක්..මගෙ බොක්කට..හික්...දැනුණේ..අම්මප....'
ReplyDeleteමොනවට කියනවද ඒ ගැන.
මුණ නොගැසුන,කතා නොකර ඇති නලින් කොල්ල ගැන මම හිතපු විදිය හරිනේ ප්‍රසා..?
Deleteකියන කතාවත් එහෙම ම ද මන්ද...?
නලින් අයියේ මේ විදියේ දිගට ඇදීගෙන යන කතාවක් ලියනවා නම් අනේ ටිකක් දිගට ලියන්න මේ පොඩි පොඩි කෑලි කියවන්නේ කොහොමද?
ReplyDeleteහා...මල්ලියො.....
Deleteලිපිය දැක්කම තමයි කෙටි බව දැනුනෙ.
දිග ඒවා කියවල නරක ළමයෙක් වෙන්න එපා....
දැන් සමකය වටේ ලියන්නෙ කෙන්ජි ද?
ReplyDeleteඅනේ නැහැ දිලිනි.
Deleteටික කලකට පුහුණු වීම සදහා F1 ට්‍රැක් එක දීල පමණයි.
පාරේ රේස් දිවිල්ල නතර කරපු ගමන් නලින් එයි.
පෙත්ත ගහලා
ReplyDeleteමොත්ත ඇමති
"හු"යනු සහිත
අත්ත දැකලා........
කැත්ත අරන්
වත්ත මැදින්
මිනිහා දැකලා
පැත්ත වැටිලා...
කෙන්ජිය ලියන මල විකාර වලට කවි/සිතුවිලි/කොමන්ට් දකිද්දී ආසාවේ බැරුව.
Deleteලංකාවට ගිහිල්ල කකාගෙයි,ඇල්කෙමිගෙයි,ඩ්රැකී ගෙයි කතා වලට පිචර් දෙක තුනක් හදන්නත් ආශාවක් තියෙනව මාතලන් ගේ පුර්ණ අධීක්ෂණය යටතෙ.
කොහෙද අර සේනා හින්ද සිත වෙන අත යනව.
නලින් මල්ලියට ඊ කීපයක් විද්දත් පිළිතුරු නොමැත.
ReplyDeleteමෙම ලිපිය පලවූ වාට ඔහුගෙන් වචනයක් දින කීපයක සිට නොදැක්කෙමි.
සුදීක මල්ලි පුළුවන් නම් සොයා බලන්න.
අපි ඊයේ රැත් සෙට් වුණෝ..
Deleteඑහෙමද..?මට මතක නැහැ නොවැ..
Deleteනලින් අතුරුදහන් වී ඇති බව දැනගැනීමට ලැබින.
ReplyDeleteරීගල් සිනමා හල මාවත කෙලවරේ තිබී මාධ්‍ය හැදුනුම් පත සමග,අලුත්ම අලුත් Made in Malaysia සලකුණ තිබෙන කළු පැහැති,කරේ එල්ලා ගෙන යන බෑගයක් සමු වී ඇත.
එම බෑගය ඇතුලේ තිබී ඇත්තේ පාන් කපන සුදු ෆයිබර් ලෑල්ලක් පමණක් බව පොලෝසිය පැවසූ බව සියලු ගිරා නාලිකා කඩන නිවුස් වලින් පවසයි.
බයවෙන්න එපා, ලේට් හවුස් එකේ අය එහෙම ලේසියෙන් අතුරුදං වෙන්නෙ නෑ.
Deleteහෙක්...හෙක්.. තොප නලිය සමගද වැඩ වසන්නෙ...හැක...හැක.
Deleteසුදීක මලයත් දැන් නරක් වෙලා වගේ..?
ඇඩේ නලියට කරදරයක් නම් මම ඔක්කොම දාලා ලංකාවට එනවා
Deleteඊට පස්සේ එන නිව්ස් එක මේකයි
මැලේසියාවේ සිට පැමිණි රාළේක් දිනමිණෙ මෑතකදී හිස්වූ අසුනේ වැඩ බාර ගනී
ඔය හැක, හැක, හැක සිනාව නම් සිහිකරන්නේ ගෙම්බෙක්වයි!
ReplyDeleteහැක....හැක....ඇත්ත කතාව කකා.
Deleteඒත් මක්කෙයි කොරන්නෙ..?ගේම් බො ආශ්‍රය කොරොලම මටත් හැක..හැකේ...පුරුදු වෙලා නොවැ.
නලිය පවුද මන්ද
ReplyDeleteමටත් අනේක වාරයක් හිතුන දෙයක් දමිය.
Deleteකතාවේ රස්නෙ ඒදදිම නවත්තලා නෙව? බැයිද තව ඩිංගිත්තක් දාන්න. අපේ කුතුහලය අවුස්සලා නවතන්ඩ එපා ඕං.
ReplyDeleteඋනන්දුවෙන් කියවල තිබෙන බව පෙනුන.
Deleteකෝරලේ මලයත් බැනල තිබුන කෙටි කෑලි ලියල කියල.
ඊ ලග කොටස බලමු රතී ස් ඩයරි යෝ.
අනිත් ඔක්කොමත් හරි . . . "අර" බිස්නස් එක කරන්නෙ අපි දන්න කියන සහනෙක්ද ???
ReplyDeleteනැත බං..
Deleteසතාගෙ නම තිබෙන ඒව පාවිච්චි කරන්නෙ පරිස්සමින්.සමහරු වැඩේ අතරමඟදි මැරිලත් තිබෙනවා
ReplyDelete