ලංකාවේ ගිනිකොණ දිසාවට වෙන්නට පිහිටි ලෝකප්‍රකට සුන්දර මුහුදු තීරයක් වෙයි. ඒ ආරුගම්බේ වෙරළ තීරයයි. සර්ෆින් හෙවත් රළ මත ලෙස්සායාම සඳහා සුදුසුම වූ රළ නගන වෙරළ තීරයක් හැටියටයි මෙය ලොව පුරා ප්‍රචලිත.
ජූනි මාසයේ සිට නොවැම්බර් මුල දක්වා පමණ කාලය මෙහි සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන වකවානුවයි. සර්ෆින් ක්‍රීඩාවට වඩාත්ම සුදුසු රළ නැගුමක් ඇති වන්නේ මේ කාලයේ දී යි.
සංචාරයට කදිම ඉසව්වක් වූ මේ ආරුගම්බේ කළපුව හා ශාස්ත්‍රවේලි සර්ෆින් පුහුණු වෙරළ පිළිබඳ අප කළ වීඩියෝව ඔබට දැන් නැරඹිය හැකියි.
වින්දනයේ පාරාදීසය යන නම අප තබන්නේ මේ ආරුගම්බේට ගැලපෙනම නම නිසයි. බොහෝ සංචාරකයෝ මේ ඉසව්වට ආකර්ශණය වන්නේත් මේ වින්දනීය ලක්ෂණය නොවඩුවම මෙහි ඇති නිසයි. බලන්නකෝ මේ වීඩියෝව. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න.

අරුගම්බේ ත් ඉතින් මගේ "යන්නොන" ලිස්ට් එකේ උඩින්ම තියෙන තැනක් නලීන් අයියේ...
ReplyDeleteවිස්තරේ දැක්කාම තවත් ආස හිතෙනවා..
එළ එළ යන්න
DeleteAnonymousOctober 3, 2018 at 11:24 PM
ReplyDeleteඅනේ පොන්න තිස්ස නාකියෝ
තෝ ඇමරිකාවේ නිව්යෝක් සිට ලංකාව හදන්න එන්න මොන පකක් බලාගෙනද තෝ පිටරකට සංක්‍රමණය වෙලා සුද්දට පුක දීගෙන ලංකාව හදන්න බෑ
තො පිනට ඉගෙනගෙන මෙහෙ ඉදන් ඒකාලේ රට හැදුවනම් අඩු ගානේ යමක් හැරියට් කළා නම් ලංකාව මේ වගේ තත්වෙකට පත්වෙනවද
තො ඔහොම කතා කරන්න මොනවද රට වෙනුවෙන් කලේ ඉන්නකම් පින් පඩි අරගෙන කන්තෝරුවල කයිවාරු ගහලා ඉවරවෙලා සැප ගන්න පිටරටවල්වලට සංක්‍රමණය වෙලා සුද්දගේ රට හදන්න පුක දීගෙන ඉදලා වල පය යන්න ලස්ස්තිවෙලා ලන්කාව ගැන බයිලා ලියනවා
තෝ පාලකයෝ තෝරන්න අන්තිමට කවදාද චන්දයක් දැම්මේ තෝ මලහම තොපේ අලුවත් ලංකාවට එවන්නෙපා සංක්‍රමණ හැත්ත.
තොට ඇනොනිමස් කියන වචනේ හරි තේරුමවත් නොදන්නා පද්දෙක්නේ උබ. ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය කියවන්න දන්නවද එකවත් තේරුම් ගන්න බැරි අඳබාලයෙක්නේ උඹ.
ඉක්මනටම මැරිලා තොන්චිවෙලා පලයන් ලෝකෙට බරක් නොවී මේක දැක්කට පස්සේ මාතලන්ට කෝල් කරලා වැඳ වැටියන් ඩිලීට් කරපන් මාතේ කියලා ලංකාවේ අපි ස්ක්‍රීන් ෂොට් තියාගෙන ඉන්නේ
අනිවා එන්නං.
ReplyDeleteThis is an ideal beach for surfing and any beach entertainment, because here it’s simply unrealistically cool and beautiful.
ReplyDelete