
පරිසරය බොහොම සුන්දරයි. සිසිල් දියදහර තුරු වියනේ සිසිලස මේ හැම දෙයක්ම ගතට සිතට ප්‍රභෝධයක් එක් කරනවා නිරතුරුවම.
ඉතා වැදගත් - ඔබ මේ ස්ථානයේ විනෝදවීමට යන්නේනම් ඔබේ වාහනය මතක ඇතිව ගම්වාසීන් විසින් පවත්වාගන යන රථ ගාලක ගාල් කරන්න. මොනම හේතුවක් නිසාවත් රථගාලක නොදමා ඇල්ලට යන මාර්ගයේ වාහන නවතන්න එපා. සංවිධානාත්මක කල්ලි එසේ මග දෙපස නවතන වාහනවල හුළං ඇරීම අලාභහානි කිරිම සිදුකරනවා. අපි ගිය දිනත් ත්‍රිරෝද රථ දෙකකම හුළං ඇර ආ පුද්ගලයන් අපහසුතාවට පත් කර තිබුණා. මෙය රථගාල් පවත්වාගන යන අයගේම ක්‍රියාවක් බව තතු දත්තෝ අප හා පැවසීය. අවදානමට පෙර සුදානම හොඳ නිසා වාහන රථ ගාලක මුදලක් ගෙවා නතර කර ආරක්ෂාව තහවුරු කරගන්න.
* ඇල්ලේ ඉහළ පිහිටි කොටසේ ඇතැම් තැන් ගැඹුරය. එනිසා එම ස්ථානයන් හි දියට බැසීමේදී ඉතා සැලකිලිමත් වෙන්න.
අල්ගම ඇල්ලේ දසුන් රැගත් යු ටියුබ් වීඩියෝ පටය පහත ලින්කුවෙන් නැරඹිය හැකිය. https://www.youtube.com/watch?v=VZa2FZt4GOI
ස්තුතියි ...
ReplyDeleteජ ය වේ වා !!!
ජයවේවා..
Deleteමදායන්ට ම කප්පම් ගෙවීම.....!!!
ReplyDeleteඔව් වෙන විකල්ප නෑ රසික. ගමේ චණ්ඩින්ගේ වැඩ තමා... ප්‍රාද්ශ්ය සභාව වගේ ආයතනයක් මැදිහත් වෙලා මේ තැන් මෙයිට වඩා විදිමත් කළා නම් මේ ගැටලු බොහෝ සේ විසැඳෙනවා.
Deleteලස්සන තැනක්..
ReplyDeleteජයවේවා..!!
ජයවේවා..
Deleteස්තූතියි !Nalin malli .
ReplyDeleteස්තුතියි චන්දි අක්කේ
DeleteThanks
ReplyDeleteජය
Deleteපල්මඩ ඇල්ල කියල ඇල්ලක් ගැනත් අපි අහල තියෙනව.
ReplyDeleteතියනවා තියනවා ඒත් මේ දවස්වල ඒ ඇල්ලේ වතුර නෑ.
Deleteතියෙන ගිරිස්මේ හැටියට මේ වගේ තැන් දැක්කමත් ඇහට ප්‍රියයි.
ReplyDeleteඔව් ඔව් සීතල වතුර ටික ඒකටම හරියන වනාන්තරය..
Deleteලස්සන තැනක්
ReplyDeleteතැන ලස්සනයි. ඒත් ඒ ලස්සන අපේ අයම දැන් විනාශ කරලා.
DeleteNiyamai aiye
ReplyDeleteNiyamai aiye
ReplyDeleteගොස් ඇත්තෙමි
ReplyDelete2017 වසන්තයේ ලියැවුන ජනප්‍රීයම බ්ලොග් ලිපි පහලෙස ලෙස ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු
ReplyDeleteහෙල්පිං මීතොටමුල්ල - http://lankanian.blogspot.ae/2017/04/blog-post_17.html
බුලත් විට - https://iwanpaulooshaa.blogspot.ae/2017/04/blog-post.html
හිනා මූණ! - http://cyberyaya.blogspot.ae/2017/04/blog-post_21.html
පිහාටු - https://tinyurl.com/k7azlyz
සින්ඩරෙල්ලා මං - https://worldofaru.blogspot.ae/2017/05/blog-post_3.html
පිවිසෙන්න මෙතනට
https://upashantha.blogspot.com/2017/05/2017.html
2017 වසන්තයේ හොඳම කමෙන්ට්කරුවන් ලෙස පහත තිදෙනා ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු
Pra Jay
Sa rasa
පත්තර මල්ලි
පිවිසෙන්න මෙතනට
https://upashantha.blogspot.com/2017/04/2017_29.html
පාක් කරන්න කීයක් ගන්නවද?
ReplyDelete