නිවිතිගල පහළ දෙල්වල ගිල්ම ප්‍රෙද්ශයේ මැණික් පතයක් තුළ වායු විෂ විමෙන් පතල් කම්කරුවන් තිදෙනෙක් මරුමුවට පත්ව ඇත. තවත් තිදෙනෙක් බරපතළ රෝගී තත්ත්වයෙන් රෝහල් ගත කර ඇත.තට්ටු 9කින් යුත් අඩි 20ක් පමණ ගැමුරු මේ සිදුවීම වී ඇත.නිවිතිගල සිට සැතපුම් 12ක් දුර ගමක මේ පතල පිහිටා ඇත.
සැප්තැම්බරය.
7 hours ago
No comments:
Post a Comment
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.