ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 රන් පදක්කම දිනා
වේගවත්ම ක්‍රීඩකයාවු හිමාෂ ඒෂාන් තහනම්
උත්තේජක භාවිතා කර තරග වැදීමේ වරදට වසරක තරග තහනමක් පැනවීය.ජාතික තහනම් උත්තේජන
කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූවේ
ක්‍රීඩකයාගේ පුහුණුකරුට දඩුවම් පැනවීම මලල ක්‍රීඩා සංගමයට පවරා ඇති බවයි.
අල්ලට සිඟා වත්, වස නැති කැවිලි කකා!
7 hours ago
meya ape iskole ekek
ReplyDelete