බුදුදහමට නිගා වන අයුරින් මිහින්තලයේ සේල චෛත්‍ය අසල ගල්ටැම් හිසක් මත මත්පැන් බෝතලයක් තබා ඡායාරෑප ගත කරමින් සිටි ඉතාලි ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීම හේතුවෙන් දඩ හා සිර දඩුවම් නියම කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය ක්‍රියා කළාය.
නවනවා නැවිල්ලක්... කනේ වැලි ගෑවෙන්නම.
1 hour ago
විදේශියන් පමණක් නෙමෙයි අපේ සිංහලයන් පවා නිගා කරනවා බුදු දහමට.මිනිස්සු හරි කුහකයි.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
බ්ලොගේ අලුත් ඇදුම ලස්සනයි...
ReplyDelete:O වෙනස් වෙලා මොකෝ මේ..
ReplyDeleteඅන්න වැඩේ ගොදකාලෙකට පස්සේ හොඳක් ගැන ඇහුවමයි. එල එල එහෙම තමයි ඉන්න ඕනේ. උතුම් වූ ආගමට අපහස කිරීම කිසි සෙත් අනුමත කරන්න බැහැ. කවුරු උනත්
ReplyDeleteඅහ්... වෙනස් වෙලා... අළුත් වෙලා.....
ReplyDeleteඕනෑම ආගමක් වෙළඳ භාන්ඩයක් නොවිය යුතුය.
ReplyDeleteවැඩක් නෑ කතා කරලා. සුද්දෝ බලන්නේ අපෙ ඉතිහාසය කන්න. ආගම කන්න. ජාතිය කන්න. එපේ අය වෙන්නෙ තියෙන දේවල් වෙන්න ඇරලා කට ඇරන් බලාගෙන ඉන්න එකනේ.
ReplyDelete