2013-01-01

ලක්ෂ 18ක කුණු අල කන්ටේනරයක් දැලේ

පරිභොජනයට නුසුදුසු රුපියල ලක්ෂ 18ක් අර්තාපල් කන්ටේනරයක් අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී අත්අඩංගුවට ගන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු සමත් විය. මෙම අර්ථාපල් වරායේ සිට මේ ස්ථානයට ගෙනැවිත් තිබිණි.








---------------------------------------------------------------------------------------------------------------------------------------
සීගිරියේ කේ. කුමාර

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.