දළදා මාළිගය බැතිමතුන්ගෙන් පිරී ඉතිරෙයි
නව වසරේ උදාවත් සමඟම මහනුවර දළදා මාළිගය බැතිමතුන්ගෙන් අද පිරී ඉතිරිණි. හා හපුරා කියා අවුරුද්දේ දළදා වැඳපුදාගන නව වසරට ආසිරි ලැබගන්න මෙසේ දහස් ගණනින් ජනතාව පැමිණියහ.
------------------------------------------------------------------------------------------
ගාමිණී රණසිංහ
No comments:
Post a Comment
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.