2013-01-01

නව වසර උදාවේ දුක් මුසු පුවතක්


නව වසරේ ගෙනෙන අවාසනාවන්තම පුවතකි මේ.
කොත්මලේ ප්‍රදේශයේ මුනුපුරෙකු හා සියා කෙනකු විදුලි සර වැදී මරුමුවට පත්ව ඇත. තම එළවළු කොටුවට එන ඌරන්ට ඇද තිබූ විදුලි රැහැනකට මේ දෙදෙනා බිලිව ඇත. සියාට වැටී සිටිනු දුටු දරුවා වයරය ඉවත් කරන්නට ගොස් ඇතැයි ගම්වාසීහු කියති.






-------------------------------------------------------------------------------------------
එස් එන් ගොඩමුන්න

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.