2012-12-28

මහනුවර දී හොර කච්චේරියේ දි හොර සල්ලිත් අත්අඩංගුවට

මහනුවර කිරිබත්කුඹුරේ පවත්වාගන ගිය හොර කච්චේරියක් වටලයි.රුපියල් පන් දහසේ හා දහසේ හොර නෝට්ටු, හොර පාස්පෝට්, රියැදුරු බලපත් හා සහතික තොගයක් සමග මෙහිදි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය කියයි.








යුද හමුදාවේ හිටපු සෙබළෙක් ද, පරිගණක ශිල්පියෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මෙහිදි රුපියල් ලක්ෂ දෙක හමාරක හොර සල්ලි හා පාස්පෝට් වෙනත් ලියැවිලි අත් අඩංගුවට ගෙන ඇත.
-----------------------------------------------------------------------------------------
ඉන්දික පොල්කොටුව


No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.