2012-12-28

ප්‍රශ්න පත්‍ර සිද්දියේ සැක කරුවන් යළි රිමාන්ඩ්

ප්‍රශ්න පත්‍ර පිට කිරීමේ සිද්ධියේ සැකකරුවන් හතරදෙනාම ලබන 10 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරයෙන් නියෝග කරන ලදි. සේයා රූ මගින් දැක්වෙන්නේ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ආ අයුරුයි.



----------------------------------------------------------------------------------------
සමන්ති මීරියගල්ල


8 comments:

  1. මේවා කරලා මොන දේවල් බලාපොරොත්තු වෙනවද මන්දා අප්පා,

    ReplyDelete
  2. දැන් හැමොටම ඔය පිටවුන 19ට ලකුණු දෙනවලුනෙ
    කැකිල්ලෙ තින්දුවක් ඒක

    ReplyDelete
    Replies
    1. එතකොට ළමයිනුත් කටවල් වහගන්නවා, දෙමව්පියොත් කටවල් වහ ගන්නවා..

      Delete
  3. මේ මිනිස්සු එයාලගේ ජීවිතෙත් විනාස කරගෙන ලමයින් ගේ ජීවිතත් විනාස කරනවා...

    ReplyDelete
  4. ලංකාවෙ ඕලෙවල් ලියපු හැමෝටම ලකුණු දහනමයක් අරන් දීපු එක කොච්චර සමාජ සේවයක්ද ඈ...???

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.....
      අයියෝ....අපේ රටේ අධ්‍යාපනේ.....

      Delete
  5. ඒක බන්දු මාම දීපු නත්තල් තෑග්ගනේ

    ReplyDelete
  6. @ සියල්ලන්ටම .....නැතුව නැතුව

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.