2012-12-28

ලොකුම රක්ෂිතයේ දැව ජාවාරමක්

ශ්‍රී ලංකාවේ විශාලතම තේක්ක රක්ෂිතය වන දිගම්පතන තේක්ක රක්ෂිතයේ තවමත් ජයටම දැව ජාවාරම සිදුවනවා. අද දින ද තේක්ක කඳන් විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගන්නට බලධාරීන් සමත්ව ඇතත් සැක කිසිවකු අත්අඩංගුවට ගන්නට නොහැකි වි ඇත.




------------------------------------------------------------------------------------------
සීගිරියේ කේ කුමාර

2 comments:

  1. ඔය දිගම්පතන පාර අද්දර තියෙන කැලයක් නෙ නලින් අයියා. ඕකෙ මම දන්න තරමින් නම් හොරාට තේක්ක කපන එක ලෙහෙසි වැඩක් නෙමෙයි. මේක ඉතින් හොරාගෙ අම්මත් එක්ක සෙට් වෙලා දෙන ගේමක් බව පැහැදිලියි. .

    ReplyDelete
    Replies
    1. ඔයා කියන තැන තමා මලේ වැඩේ වෙලා තියෙන්නේ.ඒත් ඇල්ලුවෙ ඇයි එහෙනම්.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.