2012-12-24

යාල මාර්ග පද්ධතිය ලහි ලහියේ පිළිසකර කෙරේ

අධික වැසි හේතුවෙන් අබලන් බවට පත් වූ යාල හා බුන්දල වනෝද්‍යානයන් හි මාර්ග පද්ධතිය නවිකරණයට කඩිනමින් පියවර ගෙන ඇති අයුරු හා ඒ අවස්ථාවේ කැමරාවට හසු වූ දසුන් කීපයක්





----------------------------------------------------------------------------------------
සනත් ගමගේ


1 comment:

  1. යාල ඇතුලේ නම් පාරවල් කැඩිලා තියෙන එකමයි හොඳ. නැත්නම් ජීප් කාරයෝ රේස් ගිහිල්ලා අහිංසක සත්තු මරා දානවා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.