2012-12-28

කැලේ අලින්ටත් වැස්සෙන් ආපදා

මේ දිනවල පවතින් අධික වැස්සත් සමඟම රජරට වැව් සියල්ල පිරී ඉතිරි යද්දි මහකනදරා වැවට අලියෙක් වැටී ඇති දසුනකි මේ. මේ අලියා ගොඩට ඒමට නොහැකිය දියේ සිටි අයුරු. මේ සම්බන්ධයෙන් වන ජිවී අංශ මේ වනවිට දැනුවත් කොට ඇත.



------------------------------------------------------------------------------------------
ප්‍රියදර්ශනී කරුණාරත්න

1 comment:

  1. පවු ඈ
    මේක දැක්කොත්
    වික්‍රමසිංහ මාමට තරහ යයි... :(

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.