හොරිවිල වැවත් පිටාර ගලයි
මල්වතු ඔයේ ආරම්භය සේ සැළකෙන පලුගස්වැව හොරිවිල වැව ද මේ වන විට පිටාර ගලන්නට පටන් ගෙන ඇත. මේ හේතුවෙන් පහත් බිම් යටවන්නට ඉඩ ඇතැයි වාරි නිලධාරිහු පවසති.
-------------------------------------------------------------------------------------------
සීගිරියේ කේ කුමාර
No comments:
Post a Comment
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.