ලුණුගල කන්දත් නාය යයි
බදුල්ල මඩකළපුව ඒ -5 මාර්ගයේ ලුණුගල කීනගොඩ පෙදෙස මේ වන විට නාය යාමට පටන් ගෙන ඇත. කීනගොඩ කන්දේ අක්කර 10ක් පමණ නාය යාමට පටන් ගෙන ඇත. මේ එම පෙදෙසේ වත්මන් තත්ත්වයයි
-------------------------------------------------------------------------------------------
මාපා බණ්ඩාර
No comments:
Post a Comment
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.