සුවය ලබා අගමැති මවුබිමට පැමිණෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ "ජෝන්ස් හොප් කින්ග්ස්" රෝහලේ ප්‍රතිකාර ලැබු අගමැති දි.මූ ජයරත්න මහතා අද (27) අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.
මාස දෙකකට අධික කාලයක් එම රෝහලේ ප්‍රතිකාර ලැබූ අගමැතිවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි අයුරු.
සුභ පැතුම් අගමැති තුමණි...!!!
ReplyDeleteයාන්ත්‍රික සිතිවිල්ලේ හාන්ත්‍රිකයා
අපිත් සුබ පතනවා
Deleteසුවය ලබා මිනිසාට යහපතක් කිරීමට ශක්තිය ලැබේවා!
ReplyDeleteඋතුම් පැතුමක්
Deleteඔබට නිරෝගි සුවය පතමි!!!!පට්ටමනම් රෝහලේදීම ලොක්කට දීලනෙ ආවේ.දැන් ඉතින් වෙලාවට බෙහෙත් ටික බිල වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි වෙන්නෙ.
ReplyDeleteඑහෙම දෙයක් වුණේ නැ නේද කෙන්ජි
Deleteඒක මගේ හිතට ආපු දෙයක් නලින්.කොහොමත් ඕවල ඇත්ත නැත්ත ඉදිරි සති කීපයේදී දැනගන්න ඇහැක්වේවී.
Delete