මේ මිනී මරු වන අලියෙකි.පසුගිය දා බකමූණ ප්‍රදේශයේ දි වයස 70ක පුද්ගලයෙකු මරා දැම්මේ මේ වන අලියා යි. අද (27) උදේ මහත් පරිශ්‍රමයක් යොදා වනජීවී නිලධාරින් විසින් මේ අලියා ගස් බැඳ තිබුණේ මෙසේයි.
-----------------------------------------------------------------------Pradeep gunawardan - ප්‍රදීප් ගුණවර්ධන
No comments:
Post a Comment
මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.