2012-11-27

කොළඹ ගින්න නිවෙන විට ගාල්ලේ කඩ 10ක් ගිනි බත්

පසුගිය 26 වැනි දා රාත්‍රියේ කොළඹ කච්චේරිය ගිනි ගත්තා. එදාම පාන්දර වන්නට ගාල්ලේ වෙළෙඳ සල් දහයක් පමණ ගින්නකට බිලි වුණා. මෙහි දි ජිවිත හානි කිසිවක් සිදු වි නැහැ. දේපළ හානිය තවම ගනන් බලා නොමැත. මේ ගිනි ගත් කඩ පේළියේ දසුන් කීපයකි.



----------------------------------------------------------------------------------------------------------------------------------
Lankinda nanayakkara - ලංකින්ද නානායක්කාර


13 comments:

  1. මමත් අද ගාල්ලේ ආවා... :D

    ReplyDelete
    Replies
    1. මේව දැක්කද ගාල්ලෙදි

      Delete
  2. හිතන්න බැරි දේවල් වෙන්නේ.ඕන්න මම බැනර් එක එව්වා.

    ReplyDelete
  3. දැන් ඉතින් කොමෙන්ට් කරලා වැඩක් නෑ. උඹ මේක පත්තරයක් කලා නේ.

    ReplyDelete
    Replies
    1. මාතලන් සහෝ වෙනද ලිපි ඒ ආකාරයෙන්ම යනවා. හෝම් ටැබට ගිහින් මුල් පිටුව බලන්නකෝ.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අලුත් තොරතුරු .... හොද වැඩක්.. සුහපතනවා....
    http://www.shanzone.info/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ

      Delete
  6. අපෝ මේකේ ලිපි ගොඩ !
    මෙහෙම එක පාරම ලිපි ගොඩක් කියවන්නේ කොහොමද

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.