2012-11-28

හපුතලේ නාය යාමක්

කොළඹ බදුල්ල මහාමාර්ගයේ හපුතලේ කොවිල අසල අද අලුයම කාලයේ දී නාය යාමක් ඇති විය. මේ හේතුවෙන් වාහන ගමනා ගමනයට අවහිර තා ඇතිවිය. මේ ප්‍රදේයට ඇති වු දෙනව නාය මෙය වෙයි. සේයා රූ මගින් දැක්වෙන්නේ එම ස්ථානයයි.



---------------------------------------------------------------------------------
                                                                                                        ciryl senawirathna - සිරිල් සෙනවිරත්න



11 comments:

  1. මේ පිළිබද දැනුවත් කිරීම ගොඩක් වටිනවා

    ReplyDelete
  2. මේ පිළිබදව මගේ ප්‍රණාමය...!!

    ReplyDelete
  3. පහු උණාට ඔන්න නිවුස් එක බැලුවා.......

    ReplyDelete
  4. මම ගොඩක් අඩුවෙන් රූපවාහිනිය බලන්නෙ දැන් ඉතින් news දැනගන්න සමකය වටේ අවානම් හරි :)

    ReplyDelete
  5. Ane mage allapu gama... Issaranam punchi kandak pas tikak kada watuna echcharai. Dan naya yanawa. Harima dukai.
    Vistharay dammata thanks.
    Adai me paththey awe.

    ReplyDelete
  6. පාංශු ඛාදනය වෙන්න හේතු ගොඩක් තියෙනව නේද . අනේ මන්දා කඳුකරය විනාශ කරන්න නම් මිනිස්සු සැහෙන්න වැඩ කරලා තියෙනවනේ

    ReplyDelete
  7. අපේ ගෑනි අනාථ වුනේ ඔය පාරේ ගිහින් 1975 දි.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.